cell වලට දාපු පාට ටික නැති වුණා..
මම අර ඊයෙ කිව්වෙ, සෙල් එකක් සිලෙක්ට් කලාම මුළු පේලියම හයිලයිට් වෙලා පෙන්නන්ඩ ඕන කියල.. වැඩේ නං කරගත්ත.. හැබැයි කලිං සෙල් ෆෝමැට් කරන කොට දුන්න කලර්ස් ඔක්කොම නැතුව යනව
මෙන්න ඒ කෝඩ් ටික (මම එච්චර ප්රෝග්රැමින් නං දන්නෙ නෑ..)
මේක කොහොම වෙනස් වුණොත්, අවුල මග ඇරෙයිද..
The only real problem with this method is that if your sheet has any previous color-filled cells, these will be changed to NoFill, erasing any color that was there.

Sub Worksheet_SelectionChange(ByVal Target As Excel.Range)
Static rr
Static cc
If cc <> "" Then
With Columns(cc).Interior
.ColorIndex = xlNone
End With
With Rows(rr).Interior
.ColorIndex = xlNone
End With
End If
r = Selection.Row
c = Selection.Column
rr = r
cc = c
With Columns(c).Interior
.ColorIndex = 20
.Pattern = xlSolid
End With
With Rows(r).Interior
.ColorIndex = 20
.Pattern = xlSolid
End With
End Sub