cell වලට දාපු පාට ටික නැති වුණා..

AnuradhaRa

Well-known member
  • cell වලට දාපු පාට ටික නැති වුණා..

    මම අර ඊයෙ කිව්වෙ, සෙල් එකක් සිලෙක්ට් කලාම මුළු පේලියම හයිලයිට් වෙලා පෙන්නන්ඩ ඕන කියල.. වැඩේ නං කරගත්ත.. හැබැයි කලිං සෙල් ෆෝමැට් කරන කොට දුන්න කලර්ස් ඔක්කොම නැතුව යනව :baffled:

    මෙන්න ඒ කෝඩ් ටික (මම එච්චර ප්‍රෝග්‍රැමින් නං දන්නෙ නෑ..)

    Sub Worksheet_SelectionChange(ByVal Target As Excel.Range)
    Static rr
    Static cc

    If cc <> "" Then
    With Columns(cc).Interior
    .ColorIndex = xlNone
    End With
    With Rows(rr).Interior
    .ColorIndex = xlNone
    End With
    End If

    r = Selection.Row
    c = Selection.Column
    rr = r
    cc = c

    With Columns(c).Interior
    .ColorIndex = 20
    .Pattern = xlSolid
    End With
    With Rows(r).Interior
    .ColorIndex = 20
    .Pattern = xlSolid
    End With
    End Sub

    මේක කොහොම වෙනස් වුණොත්, අවුල මග ඇරෙයිද..

    The only real problem with this method is that if your sheet has any previous color-filled cells, these will be changed to NoFill, erasing any color that was there.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව තෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල පිස්සු හැදිල මිනිස්සු අල්ලං ඇවිල්ල වද දෙන්න හිරකරගන්න සෙල් ටිකක් හදල කියල දුවගෙන ආව බලන්න :sorry: :sorry:
    මේ මොනාද -rep :baffled: :baffled: