Center diff lock and Traction control

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Can someone explain the functions of these two options?

    center diff lock එක on කරන්නේ කොයි වෙලාවල් වලටද? Traction control එක ඕෆ් කරා කියලා fuel consumption එකේ වෙනසක් වෙනවද? මගේ වාහනේ AWD එකක්.
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Traction control හැම තිස්සෙම වැඩ කරන සීන් එකක් නෙමයිනේ, ලිස්සන වෙලාවල් වලදි හරි සමහර වෙලාවට floor කරලා ස්ටාට් එක ගන්න වෙලාවල් වලදි වගේ විතරයි නේ වැඩ කරන්නෙ, ඒකෙන් fuel consumption එකට වෙන වෙනස දැනෙන එකක්වත් නැහැ.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    diff lock on කරන්නෙ off road යන වෙලාවට, වාහනේ මඩක එරුනම රෝද දෙකටම කැරකුම් බලය සමානව දෙන්න ඕන වෙලාවට (එක රෝදයක් ඝර්ෂනය නැතුව එකතැන කරකැවෙන වෙලාවට) විතරයි. නෝමල් පාරෙ යන කොට ඕනෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and D_Mad