Can someone explain the functions of these two options? center diff lock එක on කරන්නේ කොයි වෙලාවල් වලටද? Traction control එක ඕෆ් කරා කියලා fuel consumption එකේ වෙනසක් වෙනවද? මගේ වාහනේ AWD එකක්.