තවම අහනවා උන්ගෙ ගොඩක් සින්දු❤❤
ඒ කාලෙ තිබ්බ හොඳම බෑන්ඩ් එකක්..වයසත් එක්ක බෑන්ඩ් එකත් හැලිල ගියා,අර කෙට්ටු පොරනම් සමහර වෙලාවට ටීවි එකේ දකිනව.
මම ආසම සින්දුව!



ෆක් සෙන්ට්ග්රෙඩ්ස් ද කෙල්වින් ද මොකට හරි. රියල් කොල්ලො අහන්නෙ සහරා ෆ්ලෑස්... හූ...වක්...ඕ..නී....
Muslim kollekma thamai eeka kiwwe. Sajjad Hassanරනිදු ට වෙච්ච දෙයක් නැති වුනා එකපාරම..අනේ මන්දා ඔය සෙට් එක හදාගෙන එනකොට තමයි මතක විදිහට රොමේශ් දිගු දෑස කලේ.ඒකෙන් තමා බූට් හයිප් වුනේ ගොඩකම,සෙන්ටිග්‍රේඩ්ල්ලලගේ රන්වන් මල්දම් වගේ ඒවත් එක්කම.බූට් රැල්ල ආවා.හොද කට්ටිය අත ඇරියා...ඉන්ෆාස්ගේ සින්දු වෙනම ලෙවල් එකක්....ප්‍රේමය උසයි කිය්ලා සින්දුවක් තිබ්බා මතකද මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරන එකක්
"ath wal patalemin eda me sayuru" mata mathaka ochcharai e song eke. math hoyanawaඅඩේ ඒ කාලේ සින්දුවක් තිබ්බා. ඒකෙ නම මතක නෑ. පට්ට සිංදුව. සින්දුව කියන කෙනා මොණර පිහාටුවක් අතේ තියන් ඉන්නවා. ඒකෙ ඉන්න කොල්ලයි කෙල්ලයි බීච් එකෙ ඉන්නෙ, උන් තෙමීගෙන එතන විකාරයයි. කොල්ලො සෙට් එකක් බීච් වොලිබෝල් ගහනවද කොහෙද, අවුරුදු 6ක් තිස්සෙ හොයනව තාම හම්බ වුනේ නෑ බං. මතක එකෙක් ඉන්නව නම් කොටන් පලයන්කො.
