centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    අඩේ ඒ කාලේ සින්දුවක් තිබ්බා. ඒකෙ නම මතක නෑ. පට්ට සිංදුව. සින්දුව කියන කෙනා මොණර පිහාටුවක් අතේ තියන් ඉන්නවා. ඒකෙ ඉන්න කොල්ලයි කෙල්ලයි බීච් එකෙ ඉන්නෙ, උන් තෙමීගෙන එතන විකාරයයි. කොල්ලො සෙට් එකක් බීච් වොලිබෝල් ගහනවද කොහෙද, අවුරුදු 6ක් තිස්සෙ හොයනව තාම හම්බ වුනේ නෑ බං. මතක එකෙක් ඉන්නව නම් කොටන් පලයන්කො.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    ඒ කාලෙ තිබ්බ හොඳම බෑන්ඩ් එකක්..වයසත් එක්ක බෑන්ඩ් එකත් හැලිල ගියා,අර කෙට්‍ටු පොරනම් සමහර වෙලාවට ටීවි එකේ දකිනව.

    මම ආසම සින්දුව!

    😍
     
    • Like
    Reactions: D_Mad and kinkon

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Bns, Iraj, 6th Lane, centrgrdaz, chinthi, daddy
    Wenma feeling ekak dunna song walin aphu 2004-2009 oya waga kalyak enna nati wai
     
    • Love
    Reactions: HKavinda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    රනිදු ට වෙච්ච දෙයක් නැති වුනා එකපාරම..අනේ මන්දා ඔය සෙට් එක හදාගෙන එනකොට තමයි මතක විදිහට රොමේශ් දිගු දෑස කලේ.ඒකෙන් තමා බූට් හයිප් වුනේ ගොඩකම,සෙන්ටිග්‍රේඩ්ල්ලලගේ රන්වන් මල්දම් වගේ ඒවත් එක්කම.බූට් රැල්ල ආවා.හොද කට්ටිය අත ඇරියා...ඉන්ෆාස්ගේ සින්දු වෙනම ලෙවල් එකක්....ප්‍රේමය උසයි කිය්ලා සින්දුවක් තිබ්බා මතකද මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරන එකක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    රනිදු ට වෙච්ච දෙයක් නැති වුනා එකපාරම..අනේ මන්දා ඔය සෙට් එක හදාගෙන එනකොට තමයි මතක විදිහට රොමේශ් දිගු දෑස කලේ.ඒකෙන් තමා බූට් හයිප් වුනේ ගොඩකම,සෙන්ටිග්‍රේඩ්ල්ලලගේ රන්වන් මල්දම් වගේ ඒවත් එක්කම.බූට් රැල්ල ආවා.හොද කට්ටිය අත ඇරියා...ඉන්ෆාස්ගේ සින්දු වෙනම ලෙවල් එකක්....ප්‍රේමය උසයි කිය්ලා සින්දුවක් තිබ්බා මතකද මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරන එකක්
    Muslim kollekma thamai eeka kiwwe. Sajjad Hassan
     
    • Like
    • Love
    Reactions: D_Mad and Kodiya97

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඒ කාලෙ අහපු සින්දු සෙට් එකම ආපහු ඇහුවා😍
    ඒ කාලේ YouTube Hit නෑ
    Elakiri එක තමයි Song Release කරන්නේ
    දැන් ඉතින් Tik Tok එව්වො තමයි රගන්නේ🤬
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft
    අඩේ ඒ කාලේ සින්දුවක් තිබ්බා. ඒකෙ නම මතක නෑ. පට්ට සිංදුව. සින්දුව කියන කෙනා මොණර පිහාටුවක් අතේ තියන් ඉන්නවා. ඒකෙ ඉන්න කොල්ලයි කෙල්ලයි බීච් එකෙ ඉන්නෙ, උන් තෙමීගෙන එතන විකාරයයි. කොල්ලො සෙට් එකක් බීච් වොලිබෝල් ගහනවද කොහෙද, අවුරුදු 6ක් තිස්සෙ හොයනව තාම හම්බ වුනේ නෑ බං. මතක එකෙක් ඉන්නව නම් කොටන් පලයන්කො.
    "ath wal patalemin eda me sayuru" mata mathaka ochcharai e song eke. math hoyanawa :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මන් ආසම බැන්ඩ් එකක් නම් නෙමෙ .එත් මගෙ ජිවිතෙ එක් පරිච්ඡෙදයක සුන්දර මතකයන් වල එක් කොටස් කරුවෙක් තම ඔය බැන්ඩ් එක .
    ඉරාජ් ,සෙන්ටිග්‍රේඩ්, එතකොට රොමෙෂ් ලක්ෂාන් වගෙ.

    මන් සෙන්ටිග්‍රේඩ් ලාගෙ ආසම සින්දුවක් මෙ
    .

    මේ සින්දුව මන් ආසම සින්දුවක්ම නෙමෙ එත් මගෙ යාළුවෙක් මතක් උනා මෙක ඇහැව්වාහම.
    උගෙ කටේම තිබ්බෙ මේක .

    බාතිය සන්තුෂ් ලාගෙ මෙන්න මේ සින්දුවත් පට්ට
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇත්තම කිව්වෝත් සිංහල සින්දුවේ නව යුගය. හැබයි අපිට පෙනිපෙනිම ඒ යුගය ඉවර වුනා. මම අලුතෙන් එන සින්දු අන්තිමට අහපු කාලේ. දැන්නම් එකක් වත් අහන්නේ නැහැ. ඔය සින්දුවලට මුල් කාලේ විවේචන ආවා. ඒත් 2000 ගනන් වල මල් සින්දු උනත් අද අහද්දි දැන් එව්වට වඩා දාහෙන් එකක් හොදයි කියලා තේරෙනවා.ඇත්තටම දැන්නම් සිංහල සින්දු ගන්න දෙයක් නැහැ.මොකක් උනාද මන්දා?