CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    12391404_1669213463347461_1274503678577115245_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරුසිරා;19426135 said:

    ගොඩක් දෙනෙක් ඔහොම කියල හිත හදාගත්තට ඇත්ත එක නමේ මචන්..

    දැනටමත් ඕකට අවශ්‍ය දේවල් කරමින් ඉන්නේ :sorry:

    වාසි ඉන්දියාවට .අපිට ඇති ලබ්බක් නැ .කොටින්ම උන්ගේ විරැකියාව අපෙන් පිරිමහගන්නවා ..
    ඊට අමතරව ලංකාවේ තේ කඩන්න සුද්දෝ ගෙනාපු දෙමල උන් අපේ රටට මහා විනාසයක් කරලා තාමත් ලංකාවේ නිජබිම් ඉල්ලනවා .
    ඕකෙන් මෙහෙ එන උන් උබ හිතනවද ලංකාව දාල යයි කියල ..:angry:

    සිංහලු සුළුතරය කිරීමේ ඉක්මන් ක්‍රමයක් මේක ...
    ඉන්දියන් කාරයෝ කොහේ ගියත් එරටින් යන්නේ නම් නැ .කොටින්ම මැදපෙරදිග රටවල් මුන්ට වීස දෙන එක සීමා කරලා තියෙන්නේ .
    ඉතින් උන් දැන් ලංකාවේ පැලපදියම් වෙන්න මේක ඉනිමගක් .:angry:

    තව තියෙනවා ඔකේ .උන් පොදු මුදල් ඒකකයක් යෝජනා කරනවා .හැබැයි සල්ලි අච්චු ගහන්නේ ඉන්දියාවේ විතරයි ..:lol:

    උන්ට ඕනේ වුනාම සල්ලි ගහයි .අපි උන්ගේ බර අදියි .
    ගොඩක් දේවල් තියෙනවා .එත් කියලා වැඩක් නැ .අපේ මොට්ටයන්ට තේරෙන්නේ නැ .එක්කෝ දේශපාලනේ නිසා බීරො ගොළුවෝ වගේ ඉන්නවා :sorry:
    බ්ජ්ස්ජ්ස්ජබාජද්ඩ්
     

    rusiyanuwa

    Active member
  • ඉන්දියාව කියන්නෙ පිටරටින් එන ඕනම දෙයක් තමන්ගෙ රටට ඇතුල් වෙද්දි තමන්ගෙ රටේ ඇතුලෙ නිෂ්පාදන වලට හානියක් නොවෙන විදියට නීති හදාගන්න රටක්. මෘදුකාංග පිටරටින් ඉන්දියාවට එනවානම් ඒවා ජාත්‍යන්තර මිලටම රට ඇතුලෙදි අලෙවි කරන්න බැරි විදියට නීති තියෙනවා. වාහන බලන්න. පිටරට නිෂ්පාදකයෙක්ට පිටරට කරපු නිෂ්පාදනයක් ඉන්දියාවට විකුණනවට වඩා ලේසියි ඉන්දියාව ඇතුලෙදි නිෂ්පාදනය කරන එක කියලා හිතෙන විදියට ඉන්දියාවෙ රජය කටයුතු සලස්වනවා. ඒ වගේම ඉන්දියාව තමන්ගෙම තත්ව සහතික (standards) හදා ගන්නවා.
    Fuel Specifications for meeting the Euro II, Euro III and Euro IV emission , Bharat Stage II, Bharat Stage III, Bharat Stage IV, Bharat Stage V.
    ඉතින් අපි හිතුවට අපේ නිෂ්පාදන ඉන්දියාවෙ අලෙවි කරන්න පුලුවන් වේවි කියලා අපිට පුලුවන් වෙන්නෙ අපේ රටේ පරණ යකඩ ටික ඉන්දියාවට පටවන්න විතරයි. ඉන්දියාව කවදාවත් ලංකාවත් එක්ක අත්සන් කරන ගිවිසුම අනුව ලංකාවට ලැබිය යුතු සහන දෙන්නෙ නෑ. ඒ වුනාට ලංකාව ඉන්දියාවට සහන නොදී හිටියොත් ඒ වෙලාවට ලංකාවට බලපෑම් කරන්න පසුබට වෙන්නෙත් නෑ. තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ගත්තම අපි දකින දෙයක් තමයි සුද්දගෙ company වල ශාඛා ඉන්දියාවෙ පිහිටුවාගෙන ඒ ක්‍ෂේත්‍රයත් විනාශ කරනවා. සුද්දා එක්ක වැඩ කරන්න ලේසියි ඉන්දියන් කාරයින් එක්ක වැඩ කරනවාට වඩා. මොකද ඉන්දියන් කාරයා කරන්නෙ තමන් විකුණන දේ උන්ට ඕන විදියට අපිට පාවිච්චි කරන්න බල කරන එක. අඩුපාඩු පෙන්නුවම අපේ කනෙන් රිංගන්නයි දගලන්නෙ.
     

    rusiyanuwa

    Active member
  • මරුසිරා;19426135 said:

    තව තියෙනවා ඔකේ .උන් පොදු මුදල් ඒකකයක් යෝජනා කරනවා .හැබැයි සල්ලි අච්චු ගහන්නේ ඉන්දියාවේ විතරයි ..:lol:

    උන්ට ඕනේ වුනාම සල්ලි ගහයි .අපි උන්ගේ බර අදියි .
    ගොඩක් දේවල් තියෙනවා .එත් කියලා වැඩක් නැ .අපේ මොට්ටයන්ට තේරෙන්නේ නැ .එක්කෝ දේශපාලනේ නිසා බීරො ගොළුවෝ වගේ ඉන්නවා :sorry:

    පොදු මුදල් එ්කකයකට ගියොත් ඉතින් ග්‍රීසියට වුනා වගේ ලංකාවටත් වේවි.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට නම් දැන් පුදුම කලකිරීමක් තියෙන්නේ බන් ..පත්තරයක් බැලුවත් ඔය ආරක්ෂාව ගැන තියෙන තීරුව කියවන්නෙම නෑ ..ඒවගේ කියලා තියෙන දේවල් දකිනකොට මුන්ව මරාගෙන මැරෙන්න තරම් තරහයි ...කවදාවත් දේශපාලකයෙක් එක්ක තියෙන සම්මුඛ සාකච්චා බලන්නෙත් නෑ ..පට්ට බොරු තියෙන්නේ .....මට නම් මේ ආණ්ඩුව පෙන්නේ සුන්දර හීන ලෝකයක් මවලා මිනිස්සුන්ගෙන් චන්දය අරගෙන මිනිස්සුන්ට ඉක්මනටම ප්‍රසිද්ධියේම කොකා පෙන්නපු ආණ්ඩුව කියලා ....අද මුන් කරන්නේ රටේ මිනිස්සුන්ට ඕනි දේවල් නෙවෙයි ...උන්ට උදව් කරපු වෙන රටවලට ඕනි දේවල් ...අවුරුදු ගානක් බලය නැතිව ඉදල එකපාරටම බලය ලැබුනම කරන්නේ මොනවද නැත්තේ මොනවද කියලවත් මෙයාලට හිතාගන්න බෑ වගේ මම දකින්නේ ...හරියට අර මොකුත් නොදන්න එකෙක් ප්‍රධානියා උනාම වෙන්නේ...අන්න ඒ වගේ ...අද වෙනකන් පම්පෝරි විතරයි ....අවේ නම් මල්වෙඩි ගෙන බෝම්බ පත්තුකරගෙන රට හදනවා , දුශිතයෝ අල්ලනවා , මහින්දගේ වංචා හෙළිකරනවා කියලා ...එත් දැන් අවුරුද්දක් වෙනවා ..නටපු නාඩගමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ .....බලය අරගෙන එයාලට ඕනි දේවල් බලෙන් කරනවා ...මේ ETCA ගිවිසුමත් එහෙම තමයි ...
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ මිනිස්සු කවදාවත් ඉන්දියාවේ ගිහිල්ලා රස්සාවක් කරන්න යන්නේ නෑ ..කවදාවත්ම ....එක නිසා අපිට මේ ගිවිසුම වැඩක්ම නෑ ..මේකේ සාරාංශයක් විධිහට ගත්තොත් ලංකාවට සන්නිවේදන , IT සේවාවන් වගේ ඉන්දියාවත් එක්ක තරග කරන්න බැරි සේවාවන් වලට අවස්තාව දෙනවා ඉන්දියාවේ ගිහිල්ලා වැඩ කරන්න ..ඉන්දියාවේ එවුන්ට නැති ජොබ් අපේ මිනිස්සුන්ට මැවෙන්නේ කොහොමද ..?

    ඉන්දියාවේ අයට වෘත්තීය සේවාවන් , සන්නිවේදන , සෞඛ්‍ය , සංචාරක වගේ හැම එකටම එන්න පුළුවන් ...මොකද්ද මේවගෙන් අපිට තියෙන වාසිය ..අපේ ගමේ කොල්ලෙක්ට රස්සාවකට යන්න තියෙන එකත් නැති වෙන එක විතරමයි ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බලමු.. මුන්ට හොරෙන් මේක අත්සන් කරන්න බැහැනෙ.. මේකනම් අත්සන් කරන්න දෙන්න හොද නෑ

    මහින්ද එලවන්න කෑ ගහපු අපිට රනිල් එච්චර ලොකු එකෙක් නෙවෙයිනේ.. :D:D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බලමු.. මුන්ට හොරෙන් මේක අත්සන් කරන්න බැහැනෙ.. මේකනම් අත්සන් කරන්න දෙන්න හොද නෑ

    මහින්ද එලවන්න කෑ ගහපු අපිට රනිල් එච්චර ලොකු එකෙක් නෙවෙයිනේ.. :D:D

    :cool:

    සිංහල, දෙමළ, මුස්ලිම් උන් ඔක්කොම පාරට බැහලා කෑගහන්නයි තියෙන්නේ මේකට විරුද්ධව. දැන් සමහර විට ඉන්දියන් කාරයෝ ජාතිභේදයක් දාලා අපේ මිනිස්සු විරසක කරයි නමුත් ඒවාට අහුවෙන්න නරකයි.