Certificates Laminating කරන්න හොදයි ද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Certificates Laminating කරන්න හොදයි ද බං?

    මචං certificates laminating කරන එක හොදයි ද බං? පස්සේ අවුලක් වෙන්නේ නැද්ද?

    Update

    ඔව් බ මම ඔය කියන certificate file එකක තමයි දාලා තියෙනේ. එත් මගේ O/L certificates වල මලකඩ පාට පොඩි ඩොට් දෙකතුන තියනවා බං. එකයි බං. එකට විසදුමක් නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: sudokuu

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කරන්න එපා සවුත්තු වෙනවා... certificates දාන වෙනම files තියනවා ඒකකට දාන්න
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    කරන්න එපා සවුත්තු වෙනවා... certificates දාන වෙනම files තියනවා ඒකකට දාන්න

    Yes. True.
    Laminate karana aewa wena countrys wala piligan nathi wiya haki.

    Specially immigration seen waladi samahara aewa reject wenawa kiyala kiyanawa.

    hema 1a ma SCAN karala PDF widiyata tiyagena inna.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කරන්න එපා සවුත්තු වෙනවා... certificates දාන වෙනම files තියනවා ඒකකට දාන්න

    Yes. True.
    Laminate karana aewa wena countrys wala piligan nathi wiya haki.

    Specially immigration seen waladi samahara aewa reject wenawa kiyala kiyanawa.

    hema 1a ma SCAN karala PDF widiyata tiyagena inna.

    laminate karanda epa godak welawata laminated certificate piliganne

    150 vei
    file ekak ganna
    certificate 50 vithara danna puluvan

    මන් හම්බෙන හම්බෙන එක ලමිනෙට් කලානේ බන් :(

    certificate holder/File ekak ganna
    kola 20k thiyena ekak Rs.180/=

    maath ehemai :( :no:

    na man hithanne
    passe galawanna unath puluwan

    sirawata :shocked::shocked:
    mage degree eke certificate ekath laminate karane mn :sorry::sorry::sorry:

    ගොඩක් ස්තුති මචංලා. ඔව් බ මම ඔය කියන certificate file එකක තමයි දාලා තියෙනේ. එත් මගේ O/L certificates වල මලකඩ පාට පොඩි ඩොට් දෙකතුන තියනවා බං. එකයි බං. එකට විසදුමක් නැද්ද?
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Kisima certificate ekak kawadawath laminate karanna epa ban. International mokak hari dekata adala certificate ekak nam laminate karala thibboth valid wenne ne ewa kawadawath. e nisa certificate dana file ekakata dala thiyanna
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලැමිනෙටින් කරාම මියෝ / කාවෝ /ගුල්ලෝ මෙකි නොකී සත්තුන්ගෙන් වන හානිත් අඩු වෙනවනේ බන්.
     
    Last edited:

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    411028834_084.jpg

    me wage file 1k aran danna
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    ලැම්නේට් කරන්න එපා බොලව්. එකක් invalid in internationally. අනිත් එක sign එක බොද වෙන්ව කාලයක් යනකොට.