Certificates Laminating කරන්න හොදයි ද බං?
මචං certificates laminating කරන එක හොදයි ද බං? පස්සේ අවුලක් වෙන්නේ නැද්ද?
Update
ඔව් බ මම ඔය කියන certificate file එකක තමයි දාලා තියෙනේ. එත් මගේ O/L certificates වල මලකඩ පාට පොඩි ඩොට් දෙකතුන තියනවා බං. එකයි බං. එකට විසදුමක් නැද්ද?

Last edited: