Certified Kubernetes Application Dev කරපු උන් ඉන්නවද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,638
    113
    මම කරන්න ඉන්නේ මේ අවුරුද්දද ඉවර වෙන්න කලින්.
    අද බලන්න පටන් ගත්ත කෝස් materials.
    ගොඩක් ඒවා daily use කරන ඒවා තියෙන්නේ.
    අවුල තියෙන්නේ exam එකේදී practically කරලා පෙන්නන එපයි. එතකොට තමයි දන්නා දේවල් අමතක වෙන්නේ.
    කරපු උන් ඉන්නවා නම් experience එක දාගෙන යමන්
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    722
    231
    43
    මම කරන්න ඉන්නේ මේ අවුරුද්දද ඉවර වෙන්න කලින්.
    අද බලන්න පටන් ගත්ත කෝස් materials.
    ගොඩක් ඒවා daily use කරන ඒවා තියෙන්නේ.
    අවුල තියෙන්නේ exam එකේදී practically කරලා පෙන්නන එපයි. එතකොට තමයි දන්නා දේවල් අමතක වෙන්නේ.
    කරපු උන් ඉන්නවා නම් experience එක දාගෙන යමන්
    CKA nam kala CKAD nam kale na
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    • Love
    Reactions: devops

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,638
    113
    හෙට උදේ exam එක. දැන් තමයි simulator එක open කරලා බැලුවේ. හුකනවා දාලා
     
    • Wow
    Reactions: Nidarshana_k