Ceyl0n Tunnel and free unlimited Internet

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,223
    24,609
    113
    මේ ඉස්සර ඩික්ශ්නරි එකක් එකක් නේ....ඔව් දැන් වැරදි ඇති...
    දැන් "බයියා" කියන්නේ හොරා, තක්කඩියා, දෙකපුන්නා, ස්ත්‍රී දූෂකයා, පස් හොරා, එතනෝල් පප්පා වගේ දේවල් වලටනේ..

    ඩේටා හොරා? :unsure:

    ඒක කියල අනිත් දවසේ බොරැල්ල පල්ලියට නාඳුනන ප්‍රිසක් ගල් ගහල තිබුනා... ඒකනේ එලකිරියේ බයියෝ එකපාරටම මහින්දගේ ගුන කියන එක නවත්තලා එකපාරටම ඉස්ලාම් විරෝධී ත්‍රෙඩ්ස් දාන්න පටන් ගත්තේ... යහ පාලනය පැය 24න් ගේන්න ලේසි දෙයක් නෙවෙයි.... මහින්ද අවුරුදු දහයක් රටේ ලොකු සෙට් එකකට හොරා කන්න ට්‍රේන් කරලා තියෙන්නේ හැම අංෂයකින්ම හැම තරාතිරම්කම එවුන්වම...

    තමන්ගේ පාලනය යටතේ ඇති එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවම තරමින් පරීක්ෂණයක් හෝ පැවැත්වීමට සදාචාර සම්පන්න නොවන රාජපක්ෂ පාලනය ඒ වෙනුවට එජාපයට කොටි ලේබලය ඇලවීමට කාලය මිඩංගු කරමින් සිටී. එසේ, හොරු සමඟ හෙළුවන් සිටින රාජපක්ෂ පාලනය එජාපයට ඇඟිල්ල දිගු කිරීම සැබැවින්ම හාස්‍ය ජනක ය.


    Ceyl0n Tunnel and free unlimited Internet
    Mey gana danna Aya Wisthara kiyanna Puluwan Da?

     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,499
    8,518
    113
    kandy
    හිතාගෙන ඉන්නේ ඕක use කරාම data යන්නේ නැති වෙයි කියල නම් එක එහෙම නෙවෙයි. ඕක vpn එකක් .. යස අගේට data කැපෙනවා .. ලිමිට් නැත්තේ VPN එක through data transfer වලට
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔය පකයල නිසා එකටත් දැන් කෙල වෙලා තියෙන්නේ . අද උදේ බුකියේ දැක්ක
     
    • Sad
    Reactions: lilman

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Do you have any valid reason to why almighty Allah did not think to allow unlimited internet to sri lankan muslims?

    If he intended to teach them a life lesson through the scarcity, why the hell he gave the opportunity to fucken 1st hand non-believer countries like Israel and USA?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,902
    23,757
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හිතාගෙන ඉන්නේ ඕක use කරාම data යන්නේ නැති වෙයි කියල නම් එක එහෙම නෙවෙයි. ඕක vpn එකක් .. යස අගේට data කැපෙනවා .. ලිමිට් නැත්තේ VPN එක through data transfer වලට
    ඉතිං VPN ගහල VPN එකට පිටින් use කරන්නෙ මොන මෝඩයද? :lol: