මගේ හිතවතෙකුට ලංකාවේ පිරිසිදු තේ ඔන වෙලා තියනවා (ජ්ර්මනි වල ඉන්න) මට එවන්න කියලා කිව්වා,එයාට එහේ අයට දෙන්න,මට ඔයගොල්ලෝ කියන්න පුළුවන්ද ලංකාවේ සාමන්‍ය මුදලකට මිල දි ගන්න පුළුවන් හොඳ තේ මොනවද කියලා,මට දැන ගන්න ලැබුනා ගොඩක් කසල තේ කඩවල තියනවා කියලා.
ලංකාවේ නමත් රකින්න ඔන නේ,හොඳ දෙයක් යවන්නත් ඔන මුදලත් සාධාරණ වෙන්නෙ ඔන ඉතින්.

ලංකාවේ නමත් රකින්න ඔන නේ,හොඳ දෙයක් යවන්නත් ඔන මුදලත් සාධාරණ වෙන්නෙ ඔන ඉතින්.