Chūbu Centrair ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
Chūbu Centrair ජාත්‍යන්තර ගුවන් තොටුපොළ Tokoname නම් නගරයේ පිහිටි Ise Bay නම් කෘතිමව ඉදිකරන ලද දූපත මත පිහිටා ඇත.මෙම ගුවන් තොටුපොළ පලමු පංතියේ ගුවන් තොටුපොළක් වන අතර මද්යම ජපානයේ ගුවන් ගමන් පාලනය පහසු කිරීමට ඉදිකර ඇත.මෙම ගුවන් තොටුපොළ ජපානයේ 5 වෙනියට කාර්යබහුලම ගුවන් තොටුපොළ වේ.මෙම ගුවන් තොටුපොළ ජපානයේ 2වන මුහුද මත ඉදිකර කෘත්‍රිම දූපතක පිහිටි ගුවන් තොටුපොළ වේ.
(අද වන විට 4ක් ඇත.)ඉදි කිරීම් 2000 වසරේ අගෝස්තු මස ආරම්භ කර ඇති අතර ඇස්තමේන්තු කර තිබූ ජපාන යෙන් බිලියන 768ක මුදල නිවැරදි කලමනාකරනය හේතුවෙන් බිලියන 678කට සීමා කර ඇත.
විශේෂිත කරුණු
(අද වන විට 4ක් ඇත.)ඉදි කිරීම් 2000 වසරේ අගෝස්තු මස ආරම්භ කර ඇති අතර ඇස්තමේන්තු කර තිබූ ජපාන යෙන් බිලියන 768ක මුදල නිවැරදි කලමනාකරනය හේතුවෙන් බිලියන 678කට සීමා කර ඇත.
[*]සැලසුම් කිරීම -1998 වසරේ
[*]ඉදිකිරීම් ආරම්භය - 2000වසරේ අගෝස්තු
[*]ස්තානය - Ise Bay, Tokoname, Japan
[*]අපේක්ෂිත වියදම - ජපාන යෙන් බිලියන 768
[*]ඉදිකිරීම් අවසානය - 2005 පෙබරවාරි 17
[*]ආයෝජනය - Central Japan International Airport Company Ltd (CJIAC)
[*]අපේක්ෂිත මගීන් ප්‍රමාණය(වාර්ශික) - විදේශීය මගීන් මිලියන 8
දේශීයව මගින් මිලියන 12
[*]අපේක්ෂිත ගුවන් ගමන්(වාර්ෂික) - 130,000
ගුවන් තොටුපොළ ඉදිකිරීම පියවරින් පියවරට













....අනිත් අයටත් බලන්න බම්ප් 1ක්වත් දාගෙන යමු නේද??


