Chūbu Centrair ජාත්‍යන්තර ගුවන් තොටුපොළ

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Chūbu Centrair ජාත්‍යන්තර ගුවන් තොටුපොළ

    Chūbu Centrair ජාත්‍යන්තර ගුවන් තොටුපොළ Tokoname නම් නගරයේ පිහිටි Ise Bay නම් කෘතිමව ඉදිකරන ලද දූපත මත පිහිටා ඇත.මෙම ගුවන් තොටුපොළ පලමු පංතියේ ගුවන් තොටුපොළක් වන අතර මද්‍යම ජපානයේ ගුවන් ගමන් පාලනය පහසු කිරීමට ඉදිකර ඇත.මෙම ගුවන් තොටුපොළ ජපානයේ 5 වෙනියට කාර්යබහුලම ගුවන් තොටුපොළ වේ.මෙම ගුවන් තොටුපොළ ජපානයේ 2වන මුහුද මත ඉදිකර කෘත්‍රිම දූපතක පිහිටි ගුවන් තොටුපොළ වේ.:confused:(අද වන විට 4ක් ඇත.)ඉදි කිරීම් 2000 වසරේ අගෝස්තු මස ආරම්භ කර ඇති අතර ඇස්තමේන්තු කර තිබූ ජපාන යෙන් බිලියන 768ක මුදල නිවැරදි කලමනාකරනය හේතුවෙන් බිලියන 678කට සීමා කර ඇත.:angry:
    විශේෂිත කරුණු



    • [*]සැලසුම් කිරීම -1998 වසරේ
      [*]ඉදිකිරීම් ආරම්භය - 2000වසරේ අගෝස්තු
      [*]ස්තානය - Ise Bay, Tokoname, Japan
      [*]අපේක්ෂිත වියදම - ජපාන යෙන් බිලියන 768
      [*]ඉදිකිරීම් අවසානය - 2005 පෙබරවාරි 17
      [*]ආයෝජනය - Central Japan International Airport Company Ltd (CJIAC) 
      [*]අපේක්ෂිත මගීන් ප්‍රමාණය(වාර්ශික) - විදේශීය මගීන් මිලියන 8
      දේශීයව මගින් මිලියන 12

      [*]අපේක්ෂිත ගුවන් ගමන්(වාර්ෂික) - 130,000

    ගුවන් තොටුපොළ ඉදිකිරීම පියවරින් පියවරට
    Slide1.JPG

    Slide2.JPG

    Slide3.JPG

    Slide4.JPG

    Slide5.JPG
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අද වනවිට ගුවන් තොටුපොළ

    x.jpg

    y.jpg


    අමාරුවෙන් කෙටුවේ:yes::oo:....අනිත් අයටත් බලන්න බම්ප් 1ක්වත් දාගෙන යමු නේද??:angry:;)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලංකාවෙන් කලා නම්..
    ඇස්තමේන්තුව බිලියන 768
    අන්තිමට වියදම් වුනු මුදල ඩෙසිලියන 678

    ලෝකෙ අනික් රටවල් වලට වඩා අපේ රටේ මිනිස්සු හරි වෙනස්..
    ඒ වෙනසට ගරු කරන අපි මී හරක්.. :/

    rep++
     
    • Like
    Reactions: kiripani