Chaaterr six !!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    522584_341531022566946_114455931941124_923010_803295694_n.jpg

    2zyftpg.png

    Haafffooiii !! Super six baluwada ?? balapu un nam dan oluwe atha gahagena kalpana karana athi mokadda me kiyala..

    aththama kiuvoth meka chaater six film ekak..
    anea aththatama mama karapu gon kamak.. Super kiyala hithagen Avenger ekath balanne nathuwa meka balanna giya..
    ubala meka balanna innawa nam eka hithin athaharala e salli valin ballonta appa kanna aran danna.. eka ita wada pinak..

    lankawe hithihasaye thiragatha una wadakata nathi kasi kabal film ekak..GT meke song dapu wele ekak kiuwa meke aththatama hodakata thiyenne me songs tika vitharak wenna athi kiyala..
    anna eka aththama aththa..Songs tika geadara idagena balapan film eka baluwa ha samanai..

    kisima story ekak na..
    film eke flow eka ganna deyak na..shik kiyalath hithenawa.
    very boring..
    TV eke yana tele drama ekak ita wada hodai..

    chaater six hadanna 77million giyalu..
    mama hithanne na meka upayanna puluwan wevi kiyala..
    ubalath yanna hitha gena innawa nam mama nam kiyanne yanna epa.. ubalage time / money okkoma wathure..
    aduma gane rasasvadayavath thiyenawa nam kamak na.. shik..

    ..................................................​
     
    • Like
    Reactions: kandya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    ubala meka balanna innawa nam eka hithin athaharala e salli valin ballonta appa kanna aran danna.. eka ita wada pinak..

    :lol::lol::lol::D:D:D
    කවුද ඔවා බලන්න යන්නෙ හික් හික්,කම්මැලිම වැඩක් තමා ඔය තියෙටර් ගානේ රිංගන එක,එත් සහයෝගය දෙන්න ඔන කියලා හිතන එකක් තිබ්බොත් අනිවාරයෙන් යනවා,බැරිනම් කට්ටියටවත් යන්න කියනවා...
     
    ow eka hari sahodaraya !!
    eth very interesting movie ekak nam aniwa balanna yanawane..
    mekath e vage interesting vevi kiyala hithuwe.. anthimata patta boring una !! :angry::angry:

    ..................................................​
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔය චිත්‍රපටි පෙන්නන්න කලින් ඔනාවට වඩා සද්දෙ දාන එවා,බොල් එවා,එක සිද්ධාන්තයක් සහෝ,විජය-කුවෙණි කොහොමද දන්නෙ නැ,එකත් විපරීතයක් ද දන්නෙ නැ...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ඔය චිත්‍රපටි පෙන්නන්න කලින් ඔනාවට වඩා සද්දෙ දාන එවා,බොල් එවා,එක සිද්ධාන්තයක් සහෝ,විජය-කුවෙණි කොහොමද දන්නෙ නැ,එකත් විපරීතයක් ද දන්නෙ නැ...

    ඔය ෆිල්ම් වලින් ඉතිහාසය වෙනස් කරනවා වගේ නේ ..
    මං දැක්කා පත්තරේක ආර්ටිකල් එකක් තියෙනවා.
    ඇත්ත කථාවට වඩා ෆිල්මේ එකේ කතාව වෙනස් කියලා..

    මාත් ඕක බලන්න යන්න ඉන්නේ...

    කොහොම උනත් ජැක්සන් මමා ගේ අබා නම් කථාව වෙනස් කරලා තිබ්බා නේ ලාවට
    කුස පබා ගෙත්... කථාව වෙනස්ලු..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔය ෆිල්ම් වලින් ඉතිහාසය වෙනස් කරනවා වගේ නේ ..
    මං දැක්කා පත්තරේක ආර්ටිකල් එකක් තියෙනවා.
    ඇත්ත කථාවට වඩා ෆිල්මේ එකේ කතාව වෙනස් කියලා..

    මාත් ඕක බලන්න යන්න ඉන්නේ...

    කොහොම උනත් ජැක්සන් මමා ගේ අබා නම් කථාව වෙනස් කරලා තිබ්බා නේ ලාවට
    කුස පබා ගෙත්... කථාව වෙනස්ලු..

    ඔව් ඔව් හැම එකකම ලොකු වෙනසක් තියනවා ඇත්ත සිද්ධියත් එක්ක බලනකොට,මම විජය-කුවෙණි ටිවි එකේ යන ට්‍රෙලර් එකේ දැක්කා "එක්කෙනෙක් කියනවා කුවෙණි කියන්නෙ අමනුස්ස කතක් කියලා"...ඉතින් ඔක හරිද...සම්පුර්ණ මුසාවක්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mamath Super Six 17 wenidama thamai baluwe.

    Sons tikanam elata karala thiyenawa. Eth romance ehema gawilawath na.

    Meka Hindi dubbing karala Indiaweth pennannalu yanne. Ane manda.

    Kohoma wunath songs tikanam piliwelata karala thiyenawa. Story ekanam echcharama wadak na.
    3/5 wage thamai mage ratings.
    (I can give 4.5/5 to Wijaya Kuweni. So you have something to compare with)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය චිත්‍රපටි පෙන්නන්න කලින් ඔනාවට වඩා සද්දෙ දාන එවා,බොල් එවා,එක සිද්ධාන්තයක් සහෝ,විජය-කුවෙණි කොහොමද දන්නෙ නැ,එකත් විපරීතයක් ද දන්නෙ නැ...

    Wijaya Kuweni matanam hondai ban.
    Apekama (Sinhala Lankika kama) hemeeta hithata dena movie ekak.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    velavata Super - 6 Balamu Office eke kastiyak kiyapu velave Office eke kaa gahala Set eken 3thun denek vath hala gena gihin Api Avengers Baluva ela ela arun ta bite eke damma haki...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mamath Super Six 17 wenidama thamai baluwe.

    Sons tikanam elata karala thiyenawa. Eth romance ehema gawilawath na.

    Meka Hindi dubbing karala Indiaweth pennannalu yanne. Ane manda.

    Kohoma wunath songs tikanam piliwelata karala thiyenawa. Story ekanam echcharama wadak na.
    3/5 wage thamai mage ratings.
    (I can give 4.5/5 to Wijaya Kuweni. So you have something to compare with)

    eke atakin hodai ne machan..lankave aluthen gahapu samahara film vala Sinduvak vath Quality eketa naha ne..aduma gaane mun sindu tika vath hodata karala thiyenava nam loku deyak...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    522584_341531022566946_114455931941124_923010_803295694_n.jpg

    2zyftpg.png

    Haafffooiii !! Super six baluwada ?? balapu un nam dan oluwe atha gahagena kalpana karana athi mokadda me kiyala..

    aththama kiuvoth meka chaater six film ekak..
    anea aththatama mama karapu gon kamak.. Super kiyala hithagen Avenger ekath balanne nathuwa meka balanna giya..
    ubala meka balanna innawa nam eka hithin athaharala e salli valin ballonta appa kanna aran danna.. eka ita wada pinak..

    lankawe hithihasaye thiragatha una wadakata nathi kasi kabal film ekak..GT meke song dapu wele ekak kiuwa meke aththatama hodakata thiyenne me songs tika vitharak wenna athi kiyala..
    anna eka aththama aththa..Songs tika geadara idagena balapan film eka baluwa ha samanai..

    kisima story ekak na..
    film eke flow eka ganna deyak na..shik kiyalath hithenawa.
    very boring..
    TV eke yana tele drama ekak ita wada hodai..

    chaater six hadanna 77million giyalu..
    mama hithanne na meka upayanna puluwan wevi kiyala..
    ubalath yanna hitha gena innawa nam mama nam kiyanne yanna epa.. ubalage time / money okkoma wathure..
    aduma gane rasasvadayavath thiyenawa nam kamak na.. shik..

    ..................................................​

    උබේ මේ නූල දැකලා මම බම්ප් එකක් දාලා යන්න ගියෙ...ඒත් මට හිතුන මගේ අදහසත් දන්න...දැන් ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කාරයො කරන්නෙ තනි බොරුව...මේ කාලකන්නි හැත්ත දැන් ගොඩක් කරන්නෙ මොකක් හරි රජ කාලෙ කතාවක් ගන්නව ‍ෆිල්ම් එකක් කරන්න..එතකොට උන්ට පට්ට ලාභයි,මොකද කතාවක් අමුතුවෙන් හදන්න ඕන නෑ,පරන රජ කතාවක් කියල දැම්මහම අපේ ගොං හැත්ත රංචු පිටින් එනව කියලා දන්නව ඕක බලන්න....එහෙම නැත්තම් මොකක් හරි ඩබල් මීනින් කුනුහරප හු*තක් හදලා කෙල්ලො දෙතුන් දෙනෙක්ව බාගෙට අන්දලා ටීවී එකේ ඇඩ් එකක් දානවා තාරුන්‍යයේ සැබෑ **** මොකක් හරි කියලා නමක්...ඉතින් එක පාරකින් මට්‍ටු නොවන අපේ හු*තිගෙ පුතාලා දුවලත් යනවා තාරුන්‍යයේ හු*ත බලන්න....දැන් මේ පර හැත්තගෙ අලුත්ම උපක්‍රමේ තමයි මොන හු*න ‍ෆිල්ම් එකක් කරත් හතර අතේ ඇඩ් දානව පවුලේ සියලු දෙනාම නැරබිය යුතු චිත්‍රපටයක් කියලා...
    :angry::angry::angry::angry::angry::angry::angry: