chad ශිහාන් මිහිරංග

redux

Well-known member
  • Feb 19, 2017
    11,170
    18,434
    113
    592101644_122107447737127799_3731343189721205252_n.jpg
     

    rosberg

    Junior member
  • Jul 21, 2021
    67
    85
    18
    Fb රගන්නේ...ශීහාන්ලා ඉන්න ස්ටෑන්ඩඩ් එකට එන්න...ශිහාන්ලට රගන්න දෙයක් නෑ...fb එකේ කහ කඩ කාරයොයි හාල්පාරුවොයි රගන්නේ උන්ගේ රීච් එකට.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,699
    9,033
    113
    ශිහාන් අඩුම බත් පැකට් එකක් හරි දුන්න කියලා හිතනවා...
    හැබැයි සිරි ලන්කන් පිපල්ස්ට ඕනි අර මිෂෙල් ද කවුද වගේ පොඩි ශෝව් එකක්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,434
    113
    ඌ දෙන්න ඇති බං

    උගෙ හිතනෙ ඒක දන්නෙ
    මොන පිස්සුද. කුරුසයෝ කියන්නේ හෙන ලෝබ කුහක ජාතියක්. ඕකුන් මේ වගේ වෙලාවට මිනිස්සුන්ට උදව් කරන්නෙ නෑ. කලත් උන්ගේ ආගමේ උන්ට විතරයි දෙන්නේ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මට මතකයි මූවෙන්න ඕනෙ එකපාරක් කියනවා මේ මොකක් හරි into එකදී මේ ආධාරයක් දුන්නත් මං නම් කාටත් පේන්න දෙන්නේ නෑ. ඔන්න ඔහොම සීන් එකක් දාලා . මුගෙන් බලෙන් ආධාර ගන්න මු කාට නයක් ද බන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,976
    3,554
    113
    කරලා පොටෝ දැම්මාම බනිනව කරපුව දාන්න එපා කියලා.

    පොටෝ නැති උනාම බයිනව උන් කරලා නෑ කියලා.

    Confused Thinking GIF by MOODMAN
    sirawata..aniwa photo dannama ona.. :lol: