දෙන එකා දෙයි.
දෙන හැම එකාම සෝෂල් මීඩියා දාන්නෙ නෑ.
හැම එකාම දෙන්න ඕනෙ කියල එකකුත් නෑ.
Meka sure scene da?ඩුබ්ලිකේට් ශිහාන් නම් ටික්ටොක් එකෙ සල්ලි එකතු කරලා පොලු තිබ්බා
මොන පිස්සුද. කුරුසයෝ කියන්නේ හෙන ලෝබ කුහක ජාතියක්. ඕකුන් මේ වගේ වෙලාවට මිනිස්සුන්ට උදව් කරන්නෙ නෑ. කලත් උන්ගේ ආගමේ උන්ට විතරයි දෙන්නේඌ දෙන්න ඇති බං
උගෙ හිතනෙ ඒක දන්නෙ
sirawata..aniwa photo dannama ona..කරලා පොටෝ දැම්මාම බනිනව කරපුව දාන්න එපා කියලා.
පොටෝ නැති උනාම බයිනව උන් කරලා නෑ කියලා.
![]()

ow mekema ekk thread ekk dala thibba kalinMeka sure scene da?