Challenge

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    මේ පින්තූරෙ දැක්කම මේකිගෙ කොල්ලා මේකිව මරලා. ඒකට උත්තරේ පින්තූරේ තියෙනවා. පුලුවන්නම් හොයලා කියන්න. පොඩි සීන් එකක් තියෙන්නේ :P:rofl:;) බලමු කව්ද හොයන්නේ කියලා :)

    10361390_840735305945686_4368747982498635852_n.jpg


    රීපොස්ට් නම් සොරි

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇඳේ දකුණු කොනේ අස්සකින් බලපන්...හොර කොටුවක් පනින්න ආපු එකෙක්ද කොහද ඇස් දෙකක් තියෙනවා..මූණු කට්ටත් එක්කම :rofl::rofl: