chamara silva ada mtch eke 100 gahaida :P

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    boruwata meke comment dapu cricket gana nodanna rata harakta ada chamara silva hoda padamak kiyala denawa.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Chamara-Silva.jpg

    chamara silva
    චාමර සිල්වා කොච්චර හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් ද මේ ලකාවේ ක්‍රිකට් කමිටුවෙන් අනාගෙන තියෙන්නේ.
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:




     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    boruwata meke comment dapu cricket gana nodanna rata harakta ada chamara silva hoda padamak kiyala denawa.

    අනේ පල උඹ දන්න ක්‍රිකට්..:angry::angry:.
    ඔය විදිහට දහ පාරක් විතර අවුට් වෙන්න ගිහිල්ල බේරිලා නම් අපිටත් ගිහිල්ල 100 ගහන්න බැරියැ:baffled:


    ඔකා අද 100 ගැහුවොත් තව අව්රුදු 5ක් ක්‍රිකට් ඉවරයි..........:yes:

    මාත් කියන්නෙ ඕකමයි...ඔය ගහපු 50 හින්ද තව මැච් 20කට විතර ඕකව දායි...එතකොට ඒ මැච් ටිකත් පරාදයි.
    අපිට කමක් නෑ මාචර සිල්ව බැරිනම් අපේ වත්තෙ පොල් කඩන සිල්ව හරි ගිහිල්ල ගහනවනම් අපිත් කැමතියි.ඒත් ඉතින් අනේ මන්ද මූ නම්:confused: