chamara software solutions

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    chamara software solutions

    එකට සෙට් වෙලා වැඩ කරන උන් කව්ද ඉන්නේ

    මුන් ඉක්මන් එකේ පාර්ට් ටයිම් තියෙනවා කියල ඇඩ් දානවා

    ඇප්ලයි කරාම විස්තර තියෙන වෙබ් පේජ් ඇඩ්රස් එකක් එවනවා

    එකේ තියෙනවා ජොබ් එක පටන් ගන්න නම් උන්ට ගානක් අපි ගෙවන්න ඕනි

    මොකක්ද බන් ඒ හරුපේ තේරුම

    මේක කරන , මේක ගැන දන්න හෝ මේකට අහුවෙච්ච උන් ඉන්නවද ?

    http://css8.webs.com/jobs

    ...................................... Copied from ikman.lk......................................
    මෙම රැකියාවට සම්බන්ධ වීමට නම් ඔබ සතුව පරිගණකයක් , ඉන්ටනෙට් සම්බන්ධතාවයක් හා පරිගණක දැනුම තිබිය යුතුයි. මීට අමතරව වැඩ කිරීමට අඩුම දිනකට පැයක් වෙන් කර ගත යුතුයි. දවසේ ඕනෑම වෙලාවක් ඒ සඳහා වැඩ කල හැකිය. සියලු උපදෙස් හා පුහුණුව ඕනෑම වේලාවක අපට කතා කර ලබා ගත හැකිය.

    - Full time හෝ Part time ලෙස අප සමග සම්බන්ධ විය හැක.

    # REQUIREMENTS :
    Trainees experienced both are welcome
    Age limit 17-55
    Male and Female ( Any Area )

    ගැහැනු පිරිමි දෙපාර්ශවයටම,
    වයස අවුරුදු 17-45 අතර,
    දිවයිනේ ඕනැම ප්‍රදේශයකින් අයදුම් කල හැකිය.
    පුහුනු නුපුහුනු දෙපාර්ශවයටම.
    ඔබගේ දක්ෂ තාවය මත ඉහල වැටුප් ලබා ගත හැකිය.

    CSS.

    ...............................................................
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මමත් කෝල් කර බන් මේකට.... විස්තර මැසේජ් කරන්න කියල නම්බර එක ඉල්ලගත්ත..... බොරුවක් වගේ හිතුන නිසා වැඩිය හොයන්න ගියේ නෑ.... ගොඩක් තැන් වල තියෙනවලු මහරගම, නුගේගොඩ , පිළියන්දල , තව දුර තැන්වලත් තියෙනවා... හෙඩ් ඔෆිස් එක ගම්පොල ද කොහෙද කිව්වේ තියෙනවා කියල....
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මමත් මාසෙකට කලින් ඉක්මන් එකේ පාර්ට් ටයිම් දාලා සර්ච් කරාම වැඩි හරියක් ආවේ මුන්ගෙ ඒව. ජොබ් එක පටංගන්න අපි උන්ට ගානක් ගෙවන එක මට නං සැකයි. මම මීට කලින් ඔය වගේ තැනකට සෙට්වෙන්න ගිහිං සලිලි ඉල්ලුව නිසා අතහැරිය. සේවායෝජකයා සේවකයට ගෙවනව මිසක් සේවකය සේවායෝජකයට ගෙවන්නෑනෙ. අපි උන්ගෙ ගාන ගෙවල බැරිවෙලාවත් මොකක් හරි අවුලක් වුනොත් අපි දාපු ගානයි මහන්සියයි දෙකම වතුරෙ
     
    ow mata nam munwa sure naha
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මමත් කෝල් කර බන් මේකට.... විස්තර මැසේජ් කරන්න කියල නම්බර එක ඉල්ලගත්ත..... බොරුවක් වගේ හිතුන නිසා වැඩිය හොයන්න ගියේ නෑ.... ගොඩක් තැන් වල තියෙනවලු මහරගම, නුගේගොඩ , පිළියන්දල , තව දුර තැන්වලත් තියෙනවා... හෙඩ් ඔෆිස් එක ගම්පොල ද කොහෙද කිව්වේ තියෙනවා කියල....

    karana ekekwa hoyaganna thibba nam maru
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    mamat aply kala salli gewanna kiyapu nisa nathra karla.patta horek wage penne
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    amu horek. yanna epa. onama nan gihinma balahan. habai ekak. oka 350 gane me weddi 50,000kata wade denekgen kadagena athi. mokada lankawe innawa owata ahuwena ewun. api 350th ganakda kiyala dunnata eka hadila enakota me widiyai.

    350*(set wenawa 5000k lankawenma) = 1,750,000/=
    hodaine.:lol::lol::lol:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    amu horek. yanna epa. onama nan gihinma balahan. habai ekak. oka 350 gane me weddi 50,000kata wade denekgen kadagena athi. mokada lankawe innawa owata ahuwena ewun. api 350th ganakda kiyala dunnata eka hadila enakota me widiyai.

    350*(set wenawa 5000k lankawenma) = 1,750,000/=
    hodaine.:lol::lol::lol:

    :lol::lol: Car ekak ganna puluwan
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    cant we take any actions againts these type of scams,
    i dont pay money for any person for any job, if they ask, what i do is i tell them that i will pay from my first salary.
    if genuine they will take from first salary