Chamath Palihapitiya - යඛ්ක පුතා Exposed ‌වෙයි 🔥

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    MSNBC ekata awilla mu gatta stocks gana kiyola ewa hodata pump karala sell karana eka ne mu kale, dn nm MSNBC ekata gennanet na muwa
     
    • Like
    Reactions: GDKN2

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    හ හා ඉන්දියන් වෙසාවෙක් ගෙ චැනල් එක්ක නෙ ?
    ආයෙ අහන්න දෙයක් නැහැ ඉතින්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිංහල නමයි ඉපදිලා අවු 5ක් හිටිය එකයි ඇර මෙයාගේ ලංකාවට සම්බන්ධයක් නෑනේ. මිනිහා උපන් රට කියලා ලංකාව ගැන උනන්දුවකුත් නෑ ඉතින් අපි මොකටද සිංහල නමක් තිබුණා කියලා මිනිහා ගැන උනන්දු වෙන්නෙ 🤷‍♂️