Chaminda Vaas ගේ_යෝකර් එකෙන් පොලු ගැලවේ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ අද වෙනකන් බිහිවෙච්ච හොදම වේග පන්දු යවන්න තමයි වාස් .
    මාලිංග ෆාන්ස්ලට ටිකක් රිදෙයි මේකට .එත් ඇත්ත එකයි .ලෝකේ වේග පන්දුයවන්නෙක් ගේ දක්ෂත්ටාව මනින්නේ කොච්චර හට්‍රික් අරන්තියේද ? කොච්චර වේගෙන් බෝල් කලාද කියන එක මත නෙමේ .
    ටෙස්ට් කඩුලු වලින් තමයි ඔවුන්ගේ හැකියාව මනින්නේ .
    එක්දින T20 කදුලුවල ලොකු වටිනාකමක් නැහැ .මොකද පන්දුයවන්නේක්ගේ දරාගැනීමේ හැකියාව උපරිමෙන් මැනෙන්නේ ටෙස්ට් වලදී තමයි .

    අනිත් අතට වාස් ඔහුගේ ක්‍රිකට කලේ 100% ලංකාවට දුන්න ක්‍රීඩකයෙක් .සල්ලි නිසා ලංකාව අතාරියේ නැ .

    තමන් වෙනුවෙන් නොව රටවෙනුවෙන් කැපවුන කෙනෙක් වාස් .
    මුරලිට කඩුලු ගන්න අනිත් පැත්තෙන් පීඩනේ දෙන්න කඩුලු ගන්න පුළුවන් පන්දු වලට වඩා නිලකුනු පන්දු යවපු කෙනෙක් .:love:

    අවාසනාව අනිත්ම කාලේදී වාස්ට පල නොකිය පලා බෙදපු එක .හරියට ක්‍රිකට් වලින් විශ්‍රාම යන්නවත් ක්‍රිකට් පාලනේ ඉඩ දුන්නේ නැ :angry:

    අපි කාලගුණ නොදන්නා ජාතියක් බව වාස්ට කරපු මේ අවලස්සන දෙයින් නැවතත් ඔප්පු කරලා තියෙන්නේ :sorry:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.:(

    sira vaas nm supiri oowath kapuwa ape un...
    maha jara yakku itn

    muu normally 1st over wicket ekak gnnawamai...
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    charlie austin manager karagattanam legend kenek wenna tibba
    team eke playerslage kare nagala farewell ekak gannath tibba

    charlie austinge seen eka nm wikarayk...
    dn okath dala ara wenasak karanna ranila genawa wage local un tikak dala thawath kela wela yaida danne na :rofl::rofl::baffled:

    eetath okath media walata awe eka para.
    eth ekkama sports amathi eka blnna kiynwa arjuna ehen kagahnwa....

    mage experience eke hatiyata me anduwe inna molakaraynge gil mart owa...
    hoda plan ekak dala kelinna hadanne.

    poddak nkn inna gamn hithala blapnko mn kiynwata :D :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    charlie austinge seen eka nm wikarayk...
    dn okath dala ara wenasak karanna ranila genawa wage local un tikak dala thawath kela wela yaida danne na :rofl::rofl::baffled:

    eetath okath media walata awe eka para.
    eth ekkama sports amathi eka blnna kiynwa arjuna ehen kagahnwa....

    mage experience eke hatiyata me anduwe inna molakaraynge gil mart owa...
    hoda plan ekak dala kelinna hadanne.

    poddak nkn inna gamn hithala blapnko mn kiynwata :D :D

    ow distraction ekak wenna puluwan :)
    eth cricket wala games tiyanawa board eke balapan ban Vaas wa nikanma elawapu hati
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.:(

    :yes:
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Vaas
    Wasim
    Waqar
    Mcgrath
    Pollack
    Ambrose
    C.walsh
    Imran Khan
    Waqar
    Shane Bond
    Donald

    aaye mung wage bowlers la ennehe loweth
    mohamad Amir kaaraya nam tikak hodhai
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.:(

    Vaas & Murali dennama hitapu kale :love::love::love:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.:(

    matath hithenne malinga awata passe yorker ekata thiyena vatinakama adu una. mokada over ekakata yoker deka thunak enawata vada idala hitala ena yoker eka thamai bayanaka. malinga nisa yokr valatath 6 eva vadinna gaththa
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඕයි මූ (බැට් කරන එකා) බෝලර් කෙනෙක් නේ. ඉතිං මූ හෙන බැට්ස්මන් කෙනෙක්නන් මේත්‍රෙඩ් එකක් දැම්මට අවුලක් නැ . කොහොම හරි චමින්ද වාස් හින්ද තමයි බංග්ලිකාර්යො අඩු ලකුණුවල අව්ට් ව්නේ ඉස්සර......