Champ Duos එකේ සොෆ්ට්වෙයාර් අලුතින් දාගන්න
මචන්ලා මගේ ෆෝන් එකක් තියෙනවා Samsung Champ Duos (GT-E2652).

ඊයේ පෙරේද දවසක ඉදල එකේ පොඩි අව්ලක් ඇවිල්ල.. Call Log එකට එහෙම ගිහින් ටච් කරද්දී ටච් කරන එක නෙමෙයි ටච් වෙන්නේ. වෙන තැන් වල කිසිම අව්ලක් නෑ. මට යන්තම් තේරෙන විදියට ඉතින් අලුතෙන් සොෆ්වෙයාර් දාන්න වෙයි වගේ. කව්රුහරි පින්වතෙක් ඉන්නවද මේකට සොෆ්ට්වෙයාර් දාන්න දන්නා කියන.. මේක මටම කරගන්න බැරි වෙයිද??

මගේ ලග තියෙන්නේ ඉතින් මේකේ ඩේට කේබල් එක තමයි. එකෙන් වැඩේ කරගන්න පුලුවන්ද??
පුලුවන්නම් එක කරගන්න හැටි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?? මම ඉන්ටනෙට් එකේ බැලුව.එත් කරගන්න බැරි උනා.

උදව්වක් විදියට BUMP එකක්වත් දාගෙන යන්න පුළුවන්කමක් තියේනම්...

Last edited: