ඒ කාලෙ නම් රනිලගෙ පුකට දිව දාන්ඩ චන්ස් එක හම්බුනා, මේ ටිකේ ගු කොල්ලො සජි එක්ක්නෙ, මුන්ගෙ ගණිකා මඩම එහෙ අටවන් ඇති![]()
ඒ කාලෙ නම් රනිලගෙ පුකට දිව දාන්ඩ චන්ස් එක හම්බුනා, මේ ටිකේ ගු කොල්ලො සජි එක්ක්නෙ, මුන්ගෙ ගණිකා මඩම එහෙ අටවන් ඇති![]()
ඇයි අනුර කුමාරට බයද ?
ඇයි අනුර කුමාරට බයද ?
ඇයි අනුර කුමාරට බයද ?
අනුර කුමාර සහභාගී වූ සලකුණ වැඩසටනේ යූටියුබ් වීඩියෝවේ මේ වන විට ලක්ෂ 2 පැන ඇති බවට වාර්තා වේ..පහතින් දක්වා ඇත්තේ 69 ලක්ෂයට අයත් ජන්ද දායකයින් අනුර කුමාර ගැන දැක්වු කොමෙන්ට්ය..
"""ඊළඟ ඡන්දෙ ජවිපෙට දෙන අය මේකට ලයික් එකක් දාන්න..
මමත් 69 ලක්ශයෙ කෙනෙක් එත් මේ පාර ඉදල චන්දෙ ජවිපෙට.මුන් හැම දාම කරෙ අපිව ටවට්ටපු එක.ජය වෙවා ජවිපෙට....
හැම අංශයක් ගෙනම මෙච්චර දැනුමක් ,ගණන් මිමි එක්කම කියන්න පුලුවන් දේශපාලකයෙක් දැක්කමයි
චන්දෙ දෙන්නැතුව ඉන්න හැදුවේ ඒත් අපරාදයක් වෙන නිසා මේ පාර එකෙන්ම JVP
JVP එකට අලුතෙන් චන්දේ දෙන්න හිතන් ඉන්න අයදාගෙන යමු...
මගේ චන්දය අනුර කුමාර මහත්තයට... අනාගත දරුවො වෙනුවෙන්. මම ජෙප්පෙක් නෙවෙයි,බය්යෙක්ත් නෙවෙයි,ටොයියෙකුත් නෙවෙයි. ඒත් රටට ආදරෙයි.
ජෙප්පො ජෙප්පො කිව්වට. මුං ඇත්තටම අරුන් වගේ පප්පලා නෙවේ. මේපාර ජෙප්පන්ට තමයි චන්දෙ දෙන්නෙ
අහන ප්‍රශ්නවලට කෙලින්, පැහැදිලි ,නිරවුල් උත්තර මෑතකාලයේ දේශපාලකයකුගෙන් දැක්කානම් මෙතුමාගෙන් පමණී... ජයවේවා!!
චමුදිතටත් කිසිම කලබලයක් නෑ... ඒ තරන් හොද පැහැදිලිකිරීමක්.. ජයවේවා
ඇසට කදුළු එන පැහැදිලි කිරීමක් ....ගෙදර චන්ද විතරක් නෙවෙයි මුලු ගමේම චන්ද අරගෙන දෙනවා සර්....
සලකුණ වැඩසටහනට මෙච්චර කාලේකට ගිය හොදම සාකච්ඡාව මේක මං හිතන විදියට . ඔබට ජය
වෙච්ර කාලෙකට දේශපාලන සාකච්ඡාවක් ඉවර වෙනකං ආසාවෙන් බලපු පලවෙනි වතාව. අනුරගේ දැනුම විශිෂ්ටයි
රැවටුනා ඇති ජවිපෙට වසර 5කට බලය දෙමු.වෙන විසදුමක් නෑ.
සලකුණින් මෙතක් විකාශය කළ විශිෂ්ඨතම වැඩසටහන ❤ JVP
ලබන පාර ඉඳන් ආයෙ චන්දෙ දෙන්නෙ ජවිපෙට.""""