චන්ද කොල ආව බන් පුරවල ග්‍රාමසේවකට දෙන්න කියල. මම චන්දෙ දෙන්නෙ නෑ. ගෙදර උනුත් දෙන්නෑ.
මට දැනගන්න ඕන.
ඡන්ද කොල බාර නොදී සිටීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීම මගින්. මොනව හරි අවුලක් මට වෙයිද කියල. ඒකිව්වේ පුරවැසිබාවය අහිමි වීම. හෝ වෙනත් දෙයක්?
නීතිය දන්න කෙනෙක් මේක කියල දීයන් බන්?
අපිට ඡන්දය දෙන්න ඕනෙ නැත්නම් නොදී ඉන්න නිදහසක් නැත්ද?
යන්නෙ කොහෙද මල්ලෙ පොල් උන් කියන්න එන්නෙපා ඡන්දය පරමාදිපති්‍යක් ක@%$@#@#ීෟීෘෆීෟසෛන හුයන්නවල් මට ඒව අදාල නෑ.