Chanda kolee

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    චන්ද කොල ආව බන් පුරවල ග්‍රාමසේවකට දෙන්න කියල. මම චන්දෙ දෙන්නෙ නෑ. ගෙදර උනුත් දෙන්නෑ.

    මට දැනගන්න ඕන.

    ඡන්ද කොල බාර නොදී සිටීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීම මගින්. මොනව හරි අවුලක් මට වෙයිද කියල. ඒකිව්වේ පුරවැසිබාවය අහිමි වීම. හෝ වෙනත් දෙයක්?

    නීතිය දන්න කෙනෙක් මේක කියල දීයන් බන්?

    අපිට ඡන්දය දෙන්න ඕනෙ නැත්නම් නොදී ඉන්න නිදහසක් නැත්ද? :angry:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උන් කියන්න එන්නෙපා ඡන්දය පරමාදිපති්‍යක් ක@%$@#@#ීෟීෘෆීෟසෛන හුයන්නවල් මට ඒව අදාල නෑ. :yes:
     
    • Like
    Reactions: **cut

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඡන්දෙ දුන්නේ නැතත් නමක් නෑ මචං කොලේ පුරෝල යවපන්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ප්‍රජා අයිතිය අහොසි වෙනවා.

    ප්‍රජා අයිතිය කියන්නේ මොකක්ද මචං?

    ඡන්දෙ දුන්නේ නැතත් නමක් නෑ මචං කොලේ පුරෝල යවපන්

    එහෙම නොකරොත් වෙන්න පුලුවන් දේ මොකක්ද බන්?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,533
    9,547
    113
    පුරවල දියන්, එහෙම නොවුනම එක එක දේවල් ගන්ඩ ගියාම ප්‍රශ්න බන්.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    PR nathi wenawa.

    උබට ශුවර්ද?

    පුරවල දියන්, එහෙම නොවුනම එක එක දේවල් ගන්ඩ ගියාම ප්‍රශ්න බන්.

    හරියට කියපන්කෝ බන්? ඒ කියන්නේ ඡන්දය නොදී ඉන්න නිදහසක් නැද්ද? යකෝ මේක යකාගේ වැඩක්නේ :angry::angry::angry: ඡන්දෙ දෙන්න ඕන නැත්නම් ඒක නොදී ඉන්න අයිතියක් තියෙන්න එපැයි. :angry::angry::angry:

    මට නම් මේ බල්ලන්ට කතිරය ගහන්න පෝලිමේ හිටන් ඉන්න විනාඩි කීපයත් අපරාදේ. ඒ වෙලාවේ නිදා ගත්තත් සැපැයි. :angry:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,533
    9,547
    113
    උබට ශුවර්ද?

    හරියට කියපන්කෝ බන්? ඒ කියන්නේ ඡන්දය නොදී ඉන්න නිදහසක් නැද්ද? යකෝ මේක යකාගේ වැඩක්නේ :angry::angry::angry: ඡන්දෙ දෙන්න ඕන නැත්නම් ඒක නොදී ඉන්න අයිතියක් තියෙන්න එපැයි. :angry::angry::angry:

    මට නම් මේ බල්ලන්ට කතිරය ගහන්න පෝලිමේ හිටන් ඉන්න විනාඩි කීපයත් අපරාදේ. ඒ වෙලාවේ නිදා ගත්තත් සැපැයි. :angry:

    එහෙම බෑ බන් මෙහෙ.දෙන්ඩ එකෙක් නැති උනත් දෙන්ඩ ඕනෙ. නැත්තන් උබේ ප්‍රජා අයිතිය අහෝසියි තමයි ඉස්සෙල්ල කවුද කිව්ව වගේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    චන්ද කොලේ පුරෝලා දීපන්
    චන්දේ දාන්නත් යන්නම one
    පදිංචිය සනාථ කරන්න, ළමයෙක් ඉස්ක්ලේ දාන්න වගේ දේවල වේලට ලිස්ට් එකේ නම තියෙන එක ඔනෙමය්
    උබට පක්ෂයක් එපා නම් කටු ගාලා වරෙන්.

    පුරෝන එකය්, දන්න යන එකය් උබට වැදගත්........... උබේ චන්දය නොදී හිටෝයොත් කොහොමත් හොර චන්දෙකට සප් එකක් තමා උබ දීල තියෙන්නේ. එපා නම් ගිහන් කටු ගාපන්, උබටත් නෑ වෙන එකෙකුටත් නෑ..
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    මුලින්ම කියන්න ඕනේ ඕක චන්ද කොලේ නෙවෙයි.
    ඕක තමයි අවුරුද්දකට සැරයක් මේ කාලෙට චන්දෙට සුදුසුකම් හිමි අයව ගණන් ගන්න එවන පත්‍රිකාව.
    ඕක අනිවා පුරවල දෙන්න.චන්දෙ දවසට චන්දෙ දුන්නේ නෑ කියල කවුරුත් බනින්නේ නෑ.අනික ඕකේ නම ලිව්වා කියල චන්දෙ දිය යුතුමයි කියල නීතියක් නෑ.ඔක අනිවා පුරවල දෙන්න.පසුවට අවශ්‍ය වෙනවා
     
    • Like
    Reactions: manjula_nadeeka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඕක පුරවල දියන් අපිත් චන්දෙ දෙන්නේ නෑ එත් ඕක පුරෝලා දුන්න

    එහෙම නොකලොත්

    1.උඹේ ප්‍රජා අයිතිය අහෝසි වෙනව

    2. ග්රාමේගෙන් මොනවහරි සහතික ගන්න ගියාම දෙන්නේ නෑ පදිංචිය සනාත කරන ඒවා එහෙම

    3. කාලයක් ගියාම උඹ වෙන ප්‍රදෙශේක ලියාපදිංචි වෙලත් නැතිනං උඹේ පුරවැසිකම අහෝසි වෙනව
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    චන්ද කොල ආව බන් පුරවල ග්‍රාමසේවකට දෙන්න කියල. මම චන්දෙ දෙන්නෙ නෑ. ගෙදර උනුත් දෙන්නෑ.

    මට දැනගන්න ඕන.

    ඡන්ද කොල බාර නොදී සිටීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීම මගින්. මොනව හරි අවුලක් මට වෙයිද කියල. ඒකිව්වේ පුරවැසිබාවය අහිමි වීම. හෝ වෙනත් දෙයක්?

    නීතිය දන්න කෙනෙක් මේක කියල දීයන් බන්?

    අපිට ඡන්දය දෙන්න ඕනෙ නැත්නම් නොදී ඉන්න නිදහසක් නැත්ද? :angry:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උන් කියන්න එන්නෙපා ඡන්දය පරමාදිපති්‍යක් ක@%$@#@#ීෟීෘෆීෟසෛන හුයන්නවල් මට ඒව අදාල නෑ. :yes:

    Machan mata therena vidiyata honda ma dey thamai. Chandaya dennna yanna.
    gihin oyage chande cancel vena vidihata (X) eka gahanna.

    Note: nattam oyage chande vena ekek daai.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උඹල වගේ උන් තමා අර අනී අපිට ඔය දේසපාලනේ වැඩක් නැනේහ්, අපි හම්බකරන් අපි කනවා තියරියෙ ඉන්නේ. කෙලවෙනකොට චන්දෙ දුන්න නොදුන්න ඔක්කොටම එකට කෙලවෙන්නෙ. කාට හරි දීපං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,955
    113
    ආශ්චර්යමත් රටක
    ඕක පුරවල දියන් අපිත් චන්දෙ දෙන්නේ නෑ එත් ඕක පුරෝලා දුන්න

    එහෙම නොකලොත්

    1.උඹේ ප්‍රජා අයිතිය අහෝසි වෙනව

    2. ග්රාමේගෙන් මොනවහරි සහතික ගන්න ගියාම දෙන්නේ නෑ පදිංචිය සනාත කරන ඒවා එහෙම

    3. කාලයක් ගියාම උඹ වෙන ප්‍රදෙශේක ලියාපදිංචි වෙලත් නැතිනං උඹේ පුරවැසිකම අහෝසි වෙනව

    :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,522
    48,741
    113
    සේදවත්ත
    වැඩිය නෑ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා , ඉට පස්සේ අසාදු ලෙඛනයට දානවා පස්සේ සිරගත කරල පිටුවහල් කරනවා

    ප.ලි - පසු කලක මුස්ලිම් ලෙස හංවඩු ගසා බහුතර සිඃඅලයන්ගෙන් ගුටි කැ හැක

    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    me kole purola denna oken obage purawasi kama thahawuru wenawa. chandayak awahama dana nodana eka thaman ge ayithiyak.
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Mcn chndaya dena nodena eka ube wedak
    Ubata eikata puurna atyithiya tiyenwa
    Namuth kole purwal dipn
    Eika adala gs ta lesi mokd etkot ubalage nm chnda pothe enwa eyaa eika tama use krnne hama deitama ubalata nttn watha wenn wenawa ubtt lesi gstt lesi
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    ඕක පුරවල දියන් අපිත් චන්දෙ දෙන්නේ නෑ එත් ඕක පුරෝලා දුන්න

    එහෙම නොකලොත්

    1.උඹේ ප්‍රජා අයිතිය අහෝසි වෙනව

    2. ග්රාමේගෙන් මොනවහරි සහතික ගන්න ගියාම දෙන්නේ නෑ පදිංචිය සනාත කරන ඒවා එහෙම

    3. කාලයක් ගියාම උඹ වෙන ප්‍රදෙශේක ලියාපදිංචි වෙලත් නැතිනං උඹේ පුරවැසිකම අහෝසි වෙනව

    Meka thamai wenne