Chande paavichchii karanawadha....?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    that happened? i have no recollections of any such :) yeah i usually avoid the temple like plague ..
    happened at one of the polling booths where Mr. Anarkalee was visiting sometime back. A fight and a shootout happened with a teenager who got curious and visited the place ended up eating lead.
    It was in the news at the time.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes::yes:

    අනුන්ව විනාශ කරන්න හිතාෙගන ෙෙවරෙයන් ෙද්ශපාලනය ෙනාකරන ෙකනාට....

    :yes::yes::yes::yes::yes::yes:

    මමත් එහෙමයි.
    11.gif
    :) රටේ සුබ අනාගතයක් වෙනුවෙන් මම මගේ ඡන්දය භාවිතා කරනවා.... :yes::)





    ජරා පක්ෂයක, හොර පවුලක සුබ අනාගතය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරල දේශද්‍රෝහියෙක් වෙන්නෙ නෑ කවදාවත් මම.එලකිරි එකේ එහෙම දේශද්‍රෝහියො නෑ කවුරුවත් , මම හිතන්නෙ...
    11.gif
    :):):cool::rofl::rofl::)

     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    mama denna hitiya kena ge aya eeye ape game paharala gihin
    mama dennema ne... eyata tharahatath ekka aluth ekkenekta denava

    Eeka hondai mokada aluthekenath chande illanne tharahak pirimahannane.
    Oyala wage aya eyaata hondata gelapenawa.

    Rata mokata hari paawala deela oyage tharaha pirimahaganna.
    Menna mole athi aya.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    happened at one of the polling booths where Mr. Anarkalee was visiting sometime back. A fight and a shootout happened with a teenager who got curious and visited the place ended up eating lead.
    It was in the news at the time.

    well looks like the teen was irl trolling a polling booth :) got it where it hurts..a polling booth is one place you don't go poking you nose in about.
     

    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    :yes::yes::yes::yes::yes::yes:

    මමත් එහෙමයි.
    11.gif
    :) රටේ සුබ අනාගතයක් වෙනුවෙන් මම මගේ ඡන්දය භාවිතා කරනවා.... :yes::)






    ජරා හොර පවුලක සුබ අනාගතය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරල දේශද්‍රෝහියෙක් වෙන්නෙ නෑ කවදාවත් මම.එලකිරි එකේ එහෙම දේශද්‍රෝහියො නෑ කවුරුවත් , මම හිතන්නෙ...
    11.gif
    :):):cool::rofl::rofl::)


    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    uba thamay lokuma modaya



    uba chande damme nathath buuthayo gihin oka danawa:dull:



    (mole thiyena ewunta therenawa meyka, et samahara ewun innawa unge aga hadunata mole hadila na)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ow :P epaada? :D kawruhari methana innawanam mata epa kiyana? :D ok man noda innam chande :rofl:

    Eka thundu kellen mama umbe chande daana eka nawathwanawa.
    Palaweniyata chande daana ekage atha kapanawa.

    Mehemath kaalayak thibuna bro...

    Eth den kawruwath ehema kiyanna ne.
    Hebai JVP balayata aawoth kiyanna be aapahu..
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Eka thundu kellen mama umbe chande daana eka nawathwanawa.
    Palaweniyata chande daana ekage atha kapanawa.

    Mehemath kaalayak thibuna bro...

    Eth den kawruwath ehema kiyanna ne.
    Hebai JVP balayata aawoth kiyanna be aapahu..

    අනිවර්ෙයන්ම උන් කියනවා..ගිහින් බලන්නකො උන්ට බලෙ තියන campus එකකට
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මගේ ප්‍රශ්නයට කට්ටියගෙන් ලැබුනු ප්‍රතිචාර වලින් මම හුගක් දේවල් දැනගත්තා. ඒකට කට්ටියටම ස්තූතියි.

    ඡන්දය කියන්නෙ තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකමක්.. තමන්ට කැමති දෙයක් ඒකට කරන්න පුලුවන්.ඔයාලගෙ පුද්ගලික දැක්ම අනුව ඒක පාවිච්චි කරන්න...

    නමුත් ඡන්දය තියෙන දවසට ගිහින් ඒක පාවිච්චි කරන එක හරි ඡන්දය කටු ගාන එක හරි නොකර....


    ඇයි මේ අපේ සාමාජිකයින් තමන්ගේ කාලයයි, ශ්‍රමයයි නාස්ති කරමින් පිල් වලට බෙදිලා මරා ගන්නේ...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඡන්දය අනිවාර්‍යයෙන්ම භාවිතා කරනවා
    මෙය රටේ තිරණාත්මක මැතිවරණයක්