Chandimal ge hundred eka

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
මචන් මාත් ඒ වෙලාවෙනම් බැන්න නමුත් 100 ගැහුවම.. මැතිව්ස් අල්ලපු එක හොඳයි කියල හිතුන.
 

Daminda86

Junior member
  • Mar 14, 2011
    165
    20
    18
    Colombo
    mchan uba danne nathi wunata u wada karanne dimo eke.. uge battin dakala dimo eke lokka(an Old anandian) chandimalwa dimo ekata gaththe uta help ekak widiyata .. ehewu eke dimo sticker ekak alawan hitiyata ekek waradak na ne.. mata nam eke maha loku waradak penne na

    ow ban.
     

    Daminda86

    Junior member
  • Mar 14, 2011
    165
    20
    18
    Colombo
    mchan uba danne nathi wunata u wada karanne dimo eke.. uge battin dakala dimo eke lokka(an Old anandian) chandimalwa dimo ekata gaththe uta help ekak widiyata .. ehewu eke dimo sticker ekak alawan hitiyata ekek waradak na ne.. mata nam eke maha loku waradak penne na

    ow ban eke warddak na.:):)
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    කිසිම වරදක් නැ මොකද අපි බලන්ඩ ඔනේ අවසන් පථීපලය අපි කොහෙමත් දිනන මැචි එකක් ඒක ඔවර 40 දිනුවත් 49 දිනුවත් ඇති වරදක් නැ කොහොමත් දිනුව
    චන්දිමාල්ගෙ 100 ගොඩක් වට්නව මොකද අපිට තවත් දක්ශයෙක් සෙට්වුනා වැඩෙි ගොඩ:D:D:D:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මොකක්ද වුනේ කියලා සම්පුර්ණයෙන් ම කියපල්ලා.......
    මම මැච් එක බැලුවේ නැ
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මොකක්ද වුනේ කියලා සම්පුර්ණයෙන් ම කියපල්ලා.......
    මම මැච් එක බැලුවේ නැ

    මැචි එක දිනුව, චන්දිමාල් 100 ගැහුව, සමහර එවුන් ඒකට චන්දිමාල්ට බනිනව:lol::lol::lol::lol::lol::lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සිරා කතාව චන්ඩිමාලුයි මැතිවුසුයි වැරදි නෑ...ඔනේ තරම් බෝල් තිබුනනේ... සුද්දන්ට මල පැන්නට කමක් නෑ:baffled::rolleyes: මේ අපේ එවුන්ටත් මල මනින එකනේ ඉවසන්න බැරි:growl::growl::growl::growl::angry::angry::no::no:...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    බෝල ඕන තරම් තියෙනවනං, මැච් එකත් දිනුව නං, පොඩ්ඩක් ඉඳල 100 ක් ගහන එකේ වැරැද්ද මොකක්ද? 100 ගහන එක ඉස්සරහට තියෙන තරඟ වලට හොඳ අත්තිවාරමක්/ආත්ම ශක්තියක්... ඔහොම යං... ජයවේවා!!! :D