Channel 4 උන්ට තියෙන අමාරුව

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    me channel 4 naki wesige puthata puduma amaruwakne thiyenne lankawa gana,,,,H****ge p***ta asa athi apita aemath kelawena wanam,,,,,uta one ape rata gana katha karala uge labbe channel 4 eka udata da ganna,,,:growl::growl::growl:
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ලෝකෙ යන ට්‍රෙන්ඩ් එක තමයි සම්මාන ගන්න එක. ඒකට කරන්නෙ කවුරු හරි වැඩිය බලයක් නැති රටක් හොයල ඒක අපරාධ කාරයෝ කරලා ලෝකෙට පෙන්නන එක.
    මුන් ඔය විදිහට බොරු කියන්න එන්නෙ මෙහෙට විතරයි. ඇෆ්ගනිස්ථානය, යේමනය, සවුදි අරාබිය වගේ ඇත්තට ම අපරාධ කෙරෙන රටකට යන්නත් ගූ බයයි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඇෆ්ගනිස්ථානය, යේමනය, සවුදි අරාබිය diha gihin owwa kaloth munta aniwa marum kanna wenawa.....ape waga kiwa yuththange niwata kama nisa mehema wenne.

    අපේ රටත් කොන්ද කෙළින් තියාගෙන ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් තත්වයක නෑනේ :(
     
    Last edited:
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    Channel 4 eken apita kisima paaduwak naha. Oken paaduwa wenne Rajapaksha anduwata. Anduwen karanne anduwata awula watena nisa Lankawe godayo tika form karanawa unta waliya adinna. Ape ponna harak tikath Channel 4 ekata wiruddawa kaa gahanawa.... :rofl: umbala oya banina channel 4 eka thamai kawada hari SL army eken awith wedi thiyala giyahama apiwa beraganna inne. Mathaka thiyaganilla Army ekata Tamilda , Sinhalada nehe. Un mineemaranna train karapu un.:(
     
    Last edited:
    • Like
    Reactions: killing machine