1.5 sqmm 3 coremea wagea ekak 13A plug aragena hadagannawa nam
monawada hodama wire type eka use karanna
oramge ekata wada kevilton eka hondai , eke wena wenama switch walata light indicator eka enawaOrange , Kevilton වගේ හොඳ බ්‍රෑන්ඩ් වල තියෙන්නෙ plug base 4 ක් තියෙන extension cord ඒකනේ . 4 ට වඩා වැඩියෙන් තියෙන හොඳ brand වලින් එන extension cord මොනවද ? කොහෙන්ද ගන්න පුළුවන් ?
View attachment 260687
මේක හොදයි