channel-4 හමුදා බටයෙක් සාක්ෂි දෙයි

3.gif
channel-4 හමුදා බටයෙක් සාක්ෂි දෙයි - Today, 05:16 PM

ඈ යකෝ උඹට හරි සතුටුයි නේද ඔය වීඩියෝ එකට ඒකනෙ උඹ හිනා මූනක් දාගෙන කියලා තියෙන්නෙ තොපේ යටි හිත්වල තියෙන දේවල් තමා ඔය එළියට පයින්නේ
:angry::angry::angry:
 
zirconium

Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    එළකිරි_කොල්ලා;10463527 said:
    සල්ලි වලට අම්මාව,ළමයි ව,ගැනියව මරණ එකේ මේ වගේ එකකට සල්ලි දිපුවම පොඩ්ඩක් කතා කරන මිනිස්සු වගේ සත්තුත් ඉන්නවා...

    Well said
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මෙක හදල දීපු එකාට ඔනිනම් ඩොලර් 500ක් දෙන්න ඇති. හදන්න වැඩි වියදමකුත් යන්නෙ නැහැනෙ. තමන්ගෙ කාමරේදිම හදාගන්නත් පුලුවන්. උඹට තව ශෝක් ලේසි ක්‍රමයක් තියෙනවා. අම්මයි , නංගියි, අක්කයි, තව උඹේ ගෑනියි විකුනපන් පැයට ඩොලර් 10 ගානෙ. දවසට 500 ට වඩා හොයන්න පුලුවන්...
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එහෙත් පසුගිය අඟහරුවාදා නිව්යෝර්ක්‌හි චර්ච් සෙන්ටර් මධ්‍යස්‌ථානයේ පැවැති ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 කුමන්ත්‍රණය බිඳ දැමීම සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිවිසියේ කිසිදු ඇරයුමකින් තොරවය-----අද දිවයින********** **************** **********************චැනල් 4 බොරුව අහුවෙලා ඉවරයි.බොරු ප්‍රකාශ වලට සල්ලි ගෙවනු නොලැබේ.
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
    කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
    කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.

    ubata ooka kiwwe aya video eke inna actor da nathnam darusmann da?

    uba owa post karala balaporothuwenne mokadda machan. ..? ubata eakata uththarayak denna puluwanda? ...
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
    කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.

    මචො....උඹ ඔය දන්න තරම තමයි.කොටි නායකයෝ බාර වුනේ නැ. එක ඉස්සල්ල ඔප්පු කරපන්.උන්ගේ ගැණු ආවා.උන් තවම ඉන්නවනේ. ඔය වගේ video ඔනෙතරම හදන්න පුලුවන් නේ.මටත් පුලුවන්....ඔව්වා ගිහින් Lanka E news, lanka news web එකටටම කියපන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    මචො....උඹ ඔය දන්න තරම තමයි.කොටි නායකයෝ බාර වුනේ නැ. එක ඉස්සල්ල ඔප්පු කරපන්
    ආණ්ඩුව සුදු කොඩි සිද්ධිය හරහා ජෙනරාල්ට මඩ ගහලා, නඩු දාලා කොටි බාර වුනා කියන එක ලොකේටම දීලා ඉවරයි.ඒ වැඩේ හින්දා තමයි මේක දුර දිග ගියේ.නැත්නම් මේක මෙලහකටත් හැමෝටම අමතක වෙලා.හැම සතියෙම සරත්ව සුදු කොඩි නඩුවට එක්ක ගෙන ඇවිල්ලා දැන් මේකට ලොකු පබ්ලිසිටි එකක් දීලා තියෙන්නේ.
    මෙච්චර ලොකු නඩුවක් බොරු සිද්දියකට දාන්නේ නෑ කියලා ලෝකෙටම ඒත්තු ගියේ අර ෆෙඩෙරිකා ගෑනි සල්ලි වලට කීව බොරුව නිසා ඇදුනු සුදු කොඩි නඩුවෙන්.

    :lol::lol:
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
    කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.

    උඹ් ප්‍රභාකරන් මහතා නම් ලමයි සහ කාන්තාවන් මරපු බවට කිසිම සක්ශියක් නෑ.මොකද දරුස්මාන් මහතා වාර්ථා කරලත් නෑ.
    එ නිසා එක පිලිගන්න බැ.අනික යාල් දේවි,ශ්‍රිමහ බොදියට,kent farm & doller farm මහ බැංකුවට,පිටකොටුවේ,දලදා මාලිගාවට ,අරන්තලාවෙදි,මායිම් ගම්මානවලට,කැබිතිගොල්ලැවෙ බස් එකට ගැහුවෙ ප්‍රභාකරන් කියල දරුස්මාන් මහතා වාර්ථා කරලත් නෑ.අපි දරුස්මාන්ට දෙනවා.දරුස්මාන් අපිට අරිනවා...ඔකද තොපිල වගේ අවජාතක,කාලකන්නි ,නපුංසක,පිංපියන්ගෙ තර්කය...
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ආණ්ඩුව සුදු කොඩි සිද්ධිය හරහා ජෙනරාල්ට මඩ ගහලා, නඩු දාලා කොටි බාර වුනා කියන එක ලොකේටම දීලා ඉවරයි.ඒ වැඩේ හින්දා තමයි මේක දුර දිග ගියේ.නැත්නම් මේක මෙලහකටත් හැමෝටම අමතක වෙලා.හැම සතියෙම සරත්ව සුදු කොඩි නඩුවට එක්ක ගෙන ඇවිල්ලා දැන් මේකට ලොකු පබ්ලිසිටි එකක් දීලා තියෙන්නේ.
    මෙච්චර ලොකු නඩුවක් බොරු සිද්දියකට දාන්නේ නෑ කියලා ලෝකෙටම ඒත්තු ගියේ අර ෆෙඩෙරිකා ගෑනි සල්ලි වලට කීව බොරුව නිසා ඇදුනු සුදු කොඩි නඩුවෙන්.

    :lol::lol:

    onna balla mallen eliyata panna.. hik hik..

    yako SF ma thama kivve sudu kodi aran apu ayata ape army eka vedi thibba kiyala.. election eka kale eya oka rathnapure meeting ekakadith kivva.. shavendra silvatath monava kivva.. uba onenam youtube eke balapan search karala modaya...
     
    Similar threads