එළකිරි_කොල්ලා;10463527 said:සල්ලි වලට අම්මාව,ළමයි ව,ගැනියව මරණ එකේ මේ වගේ එකකට සල්ලි දිපුවම පොඩ්ඩක් කතා කරන මිනිස්සු වගේ සත්තුත් ඉන්නවා...
මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.

ආණ්ඩුව සුදු කොඩි සිද්ධිය හරහා ජෙනරාල්ට මඩ ගහලා, නඩු දාලා කොටි බාර වුනා කියන එක ලොකේටම දීලා ඉවරයි.ඒ වැඩේ හින්දා තමයි මේක දුර දිග ගියේ.නැත්නම් මේක මෙලහකටත් හැමෝටම අමතක වෙලා.හැම සතියෙම සරත්ව සුදු කොඩි නඩුවට එක්ක ගෙන ඇවිල්ලා දැන් මේකට ලොකු පබ්ලිසිටි එකක් දීලා තියෙන්නේ.මචො....උඹ ඔය දන්න තරම තමයි.කොටි නායකයෝ බාර වුනේ නැ. එක ඉස්සල්ල ඔප්පු කරපන්

මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.
ආණ්ඩුව සුදු කොඩි සිද්ධිය හරහා ජෙනරාල්ට මඩ ගහලා, නඩු දාලා කොටි බාර වුනා කියන එක ලොකේටම දීලා ඉවරයි.ඒ වැඩේ හින්දා තමයි මේක දුර දිග ගියේ.නැත්නම් මේක මෙලහකටත් හැමෝටම අමතක වෙලා.හැම සතියෙම සරත්ව සුදු කොඩි නඩුවට එක්ක ගෙන ඇවිල්ලා දැන් මේකට ලොකු පබ්ලිසිටි එකක් දීලා තියෙන්නේ.
මෙච්චර ලොකු නඩුවක් බොරු සිද්දියකට දාන්නේ නෑ කියලා ලෝකෙටම ඒත්තු ගියේ අර ෆෙඩෙරිකා ගෑනි සල්ලි වලට කීව බොරුව නිසා ඇදුනු සුදු කොඩි නඩුවෙන්.
![]()