Channel 4 Protest in Australia

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,305
    3,098
    113
    6°54′N 79°54′E
    lion.jpg
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    PATTA ..... ei kawuruth LTTE eken marapuwa gena hoda documentryak hadanne neththe ????
     

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Lankaawe newei kohee hitiyath api Sri lankan eka wenas wenne naa.. maath giyaa meekata eye. Hithuwe naa mechchara ikkmanata meewa out wei kiyala :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇඩෙනවා මචන්...තමන්ගේ රටේ ඉදන් රටටම කෙලවන එවුන් ඉන්න කාලෙක පිට රටක ඉඳං මේ මිනිස්සු මේ අරගල කරන්නේ එහෙ ඉන්න පර කොටින්ගේ තර්ජන වලටත් එල්ල වෙලා ඉන්දෙද්දී තමයි....නියම ශ්‍රී ලාංකිකයෝ....

    sirawata adamabarai neda machn meyala unge rate idan dana sadee spita danna bh meme idalath :(
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    1) මේ වගේ පෙළ ගැසීම් ලෝකේ හැම රටකම වෙන්න ඕනේ.

    2) ඒවගේම අපිත් කොටි කරපු ඒවත් වීඩියෝ එකක් හදලා අන්තර්ජාලයට දාන්න ඕනේ.

    3) ඒවගේම අර චැනල් 4 වීඩියෝ ඒක බොරු එකක් බව ඔප්පු කරලා වීඩියෝ එකකුත් හදන්න ඕනේ.


    Anyway Thanx for sharing rep


    ඔව් මචන් උබ හරි ඔය ඔක්කොම වැඩකාරයෝ එන්නවනම් ඔය
    බොරු ප්‍රචාර කෙරන යට විරුද්දව කෙරන්න පුළුවන් දේවල් කෙරමු
    මොකද මේක අපේ ශ්‍රී ලංකාව මේකේ ඕනෙම කෙනකුට නිදහස තියනවා ජීවත් වෙන්න
    අපිට ජාති භේද එපා අපි ඔක්කොම එකම පිරිසක්