Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රාජපක්සලව හිරේ දාන්න හොඳම අවස්ථාව

    Looney Tunes Rabbit GIF
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    • Haha
    Reactions: topkollek

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේක පිටිපස්සේ ජෙප්පොත් නැහැ ,unp උනුත් නැහැ ,ගෝටබයත් නැහැ..මේක 100% ඉන්දියාවේ Batla House ඇටක් එක උනා වගේ එක්ස්ට්‍රීම් මුස්ලිම් උන් කරපු දෙයක්...ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා මේ isis කාරයෝ පස්සෙන් බුද්ඩි අංශ දැම්මනම් කතාව ඉවරයි..ඕන දියුණු රටක එහෙම ටමයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක පිටිපස්සේ ජෙප්පොත් නැහැ ,unp උනුත් නැහැ ,ගෝටබයත් නැහැ..මේක 100% ඉන්දියාවේ Batla House ඇටක් එක උනා වගේ එක්ස්ට්‍රීම් මුස්ලිම් උන් කරපු දෙයක්...ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා මේ isis කාරයෝ පස්සෙන් බුද්ඩි අංශ දැම්මනම් කතාව ඉවරයි..ඕන දියුණු රටක එහෙම ටමයි
    රට බංකොලොත් උනහම වාසිය යන්නේ කාටද කියලා හිතන්න පුළුවන් මොළයක් තියෙන උන් මේකේ නැහැ..උන් පිස්සු බලු රැලක් වගේ එකම පස්සේ පන්නන්නේ..රට බංකොලොත් උනේ කොරෝනා නිසා නෙමෙයි පාස්කු ප්‍රහාරය නිසා කියලා මේකේ ඉන්න කලවම් හැත්ත කවදාවත් පිළිගන්නේ නැහැ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රට බංකොලොත් උනහම වාසිය යන්නේ කාටද කියලා හිතන්න පුළුවන් මොළයක් තියෙන උන් මේකේ නැහැ..උන් පිස්සු බලු රැලක් වගේ එකම පස්සේ පන්නන්නේ..රට බංකොලොත් උනේ කොරෝනා නිසා නෙමෙයි පාස්කු ප්‍රහාරය නිසා කියලා මේකේ ඉන්න කලවම් හැත්ත කවදාවත් පිළිගන්නේ නැහැ.
    අනේ මන්දා බන්..හැමෝම මඩ නාගෙන මඩ වැඩි එකාව තෝරනවා..එකම කිය කිය කාලේ නාස්ති කරනවා...තව දවස් දෙකකින් ඕක අමතකයි
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අද උදේ ඉඳන් බඩ බුරුලට යන්නේ දෙයියනේ....
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    "පළාත් පාලන ආයතන 239 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට.. 2018"

    පළාත් පාලන මැතිවරණයේදී දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය තහවුරු කරගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

    එක්සත් ජාතික පක්ෂයට ආයතන 42 ක බලය හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 38 ක බලය හිමිකර ගත්තා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ ආයතන 7 ක බලය පමණයි.

    පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් 8325 ක් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඊයේ පැවැති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ආයතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනිමට සමත් වුණා.

    ඒ, ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.31% ක ප්‍රතිශයක් වාර්තා කරමින්.

    8325 ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් මේ වනවිට සභිකයින් 2949 ක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

    දිවයිනේ දිස්ත්‍රික්ක 25 අතුරින් දිස්ත්‍රික්ක 19 ක බහුතර බලය තහවුරු කරගෙන ඇති එම පක්ෂය කෑගල්ල, රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සියලු පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් වුණා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙවනුවට වැඩිම ආයතන සංඛ්‍යාවක බලය හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා ආයතන 197 ක බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා.
    ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 32.23% ක ප්‍රතිශතයක් වූ ඡන්ද තිස් හය ලක්ෂ 21,338 ක් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබුණා.

    එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වී ඇති සභිකයින් ගණන 2041 ක්.

    සමස්ත ප්‍රතිඵලය අනුව තෙවන ස්ථානය හිමිකරගත්තේ පළාත් පාලන ආයතන 38ක බලය හිමිකරගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සමස්ත ප්‍රතිඵල සටහනේ සිව්වන ස්ථානයට පත්ව සිටි අතර, ඔවුන්ට ලැබී තිබුණේ ඡන්ද එකලොස් ලක්ෂ 88,248 ක් පමණයි.

    එම සන්ධානයෙන් තේරී පත්වූ සභිකයින් ගණන 523ක්.
    ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ඡන්ද පන් ලක්ෂ 84,407 ක් ලබාගත් අතර, කිසිදු පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීමට එම පක්ෂයට හැකි වූයේ නැහැ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 03ක ද ලංකා කම්කරු කොංග්‍රසයට ආයතන 04 ක ද බලය හිමිකර ගත්තා.

    2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල

    2018 පලාත් පාලන මැතිවරන ප්‍රතිඵලයයි 2019 ජනාධිපතිවරන මැතිවරන ප්‍රතිඵලයයි අතර ලොකු වෙනසක් නොවුනේ කොහමද ?( පලාත් පාලනයට භාවිතාවෙන චන්ද ප්‍රමානයට වඩා ජනාධිපතිවරනයේදී භාවිතාවෙන චන්ද ප්‍රමානයවැඩියි) බෝම්බ පුපුරවන්නම ඕන උනාද ?

    2019 ජනාධිපතිවරනය

    250px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    2018 පලාත් පාලන මැතිවරනය
    416888732final_L.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේක පිටිපස්සේ ජෙප්පොත් නැහැ ,unp උනුත් නැහැ ,ගෝටබයත් නැහැ..මේක 100% ඉන්දියාවේ Batla House ඇටක් එක උනා වගේ එක්ස්ට්‍රීම් මුස්ලිම් උන් කරපු දෙයක්...ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා මේ isis කාරයෝ පස්සෙන් බුද්ඩි අංශ දැම්මනම් කතාව ඉවරයි..ඕන දියුණු රටක එහෙම ටමයි

    ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා
    intel awit tibune date ekai location ekai karana un tikai.. ekyanne intelligence eke case ekak newe..

    eka yata gahuwe kawda mokatada kiyala tamai video eket tiyenne..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා
    intel awit tibune date ekai location ekai karana un tikai.. ekyanne intelligence eke case ekak newe..

    eka yata gahuwe kawda mokatada kiyala tamai video eket tiyenne..
    ela
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා
    intel awit tibune date ekai location ekai karana un tikai.. ekyanne intelligence eke case ekak newe..

    eka yata gahuwe kawda mokatada kiyala tamai video eket tiyenne..
    කවුද බන් යට ගැහුවේ ? මොකටද බන් බෝම්බ ගැහුවේ ? කෝ සාක්ශී ? අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ?
     
    • Wow
    Reactions: dhanuka kumara

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "පළාත් පාලන ආයතන 239 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට.. 2018"

    පළාත් පාලන මැතිවරණයේදී දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය තහවුරු කරගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

    එක්සත් ජාතික පක්ෂයට ආයතන 42 ක බලය හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 38 ක බලය හිමිකර ගත්තා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ ආයතන 7 ක බලය පමණයි.

    පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් 8325 ක් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඊයේ පැවැති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ආයතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනිමට සමත් වුණා.

    ඒ, ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.31% ක ප්‍රතිශයක් වාර්තා කරමින්.

    8325 ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් මේ වනවිට සභිකයින් 2949 ක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

    දිවයිනේ දිස්ත්‍රික්ක 25 අතුරින් දිස්ත්‍රික්ක 19 ක බහුතර බලය තහවුරු කරගෙන ඇති එම පක්ෂය කෑගල්ල, රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සියලු පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් වුණා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙවනුවට වැඩිම ආයතන සංඛ්‍යාවක බලය හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා ආයතන 197 ක බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා.
    ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 32.23% ක ප්‍රතිශතයක් වූ ඡන්ද තිස් හය ලක්ෂ 21,338 ක් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබුණා.

    එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වී ඇති සභිකයින් ගණන 2041 ක්.

    සමස්ත ප්‍රතිඵලය අනුව තෙවන ස්ථානය හිමිකරගත්තේ පළාත් පාලන ආයතන 38ක බලය හිමිකරගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සමස්ත ප්‍රතිඵල සටහනේ සිව්වන ස්ථානයට පත්ව සිටි අතර, ඔවුන්ට ලැබී තිබුණේ ඡන්ද එකලොස් ලක්ෂ 88,248 ක් පමණයි.

    එම සන්ධානයෙන් තේරී පත්වූ සභිකයින් ගණන 523ක්.
    ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ඡන්ද පන් ලක්ෂ 84,407 ක් ලබාගත් අතර, කිසිදු පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීමට එම පක්ෂයට හැකි වූයේ නැහැ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 03ක ද ලංකා කම්කරු කොංග්‍රසයට ආයතන 04 ක ද බලය හිමිකර ගත්තා.

    2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල

    2018 පලාත් පාලන මැතිවරන ප්‍රතිඵලයයි 2019 ජනාධිපතිවරන මැතිවරන ප්‍රතිඵලයයි අතර ලොකු වෙනසක් නොවුනේ කොහමද ?( පලාත් පාලනයට භාවිතාවෙන චන්ද ප්‍රමානයට වඩා ජනාධිපතිවරනයේදී භාවිතාවෙන චන්ද ප්‍රමානයවැඩියි) බෝම්බ පුපුරවන්නම ඕන උනාද ?

    2019 ජනාධිපතිවරනය

    250px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    2018 පලාත් පාලන මැතිවරනය
    416888732final_L.jpg
    හිරු දෙරණ උපරිම කඩේ ගිහිල්ලත් ඔය ගාන ආවේ, ජ වි පෙ ඔතනින් අයින් කරත් පොඩි ගැප් එකක් තිබ්බේ. ඕක වෙනස් උනා දින 52 ආණ්ඩුවෙන් පස්සේ පොට්ටුවේ ජනප්‍රිය කාලේ ගියා. අනික පාවෙන ඡන්ද ටික නැන්දේට වැටුණේ ගොඩක් මේ බෝම්බ සීන් එකත් එක්ක පොරව පුම්බලා ගත්ත හින්දා 🙄
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    කවුද බන් යට ගැහුවේ ? මොකටද බන් බෝම්බ ගැහුවේ ? කෝ සාක්ශී ? අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ?
    මවුලානා kiyana ewa trust karannada uba kiyanne?

    මවුලානට එළියට වෙලා ඉන්ඩ කියල තියෙනව

    monawada ban me wihilu.. Organizer eliyata dala.. lol..

    හිටපු සහරාන් ඇතුළු කීප දෙනෙක් තමයි එවෙලෙ බෝම්බ ගහගෙන මරාගෙන මැරුණෙ කියල

    me meeting eke hitiya anik un tika eliyata danawanam poddak hari trust karanna puluwan..

    nattam meka moda muslim unwa allagena sakkili rajapakshala moda sinhaluwa rawattanna gahana tawa plan ekak wenna puluwan..

    අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ? u kiyana ewagen kisi wedak na..

    video eke pennanna hadanne zaharan ta government connection tibuna kiyana eka through Sonic. Defense secretory ekale kiwe un apu intel ganan gatte na kiyalane..

    plan eka niyameta yanawa matanam hitenne..

    https://elakiri.com/threads/ජිනීවා-...රිස්-කාර්යාලයෙන්-නිවේදනයක්-🔴breaking.2121007/
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කවුද බන් යට ගැහුවේ ? මොකටද බන් බෝම්බ ගැහුවේ ? කෝ සාක්ශී ? අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ?
    මවුලාන කියන එක ඈත්තද කියලා බොහොම පහසුවෙන් චෙක් කරන්න පුලුවන් 2018 සලෙ මෑලෙසියාවෙ Defence attaché එක foreign service appointment එකක් හමුදාවට සම්බන්දයක් නෑ. එයා නිවාඩු එනවනම් foreign ministry එක දෑනගෙන ඉන්න ඔනෙ. බලන්න තියෙන්නෙ මවුලාන සලෙ- සහරාන් මීටිම තිබ්බ කියන දවසෙ සලෙ ලන්කාවෙ හිටියද කියන එක විතරයි. එකෙන් විතරක් මවුලාන කියන්නෙ ඈත්තද ඌ credible witness එකක්ද කියල බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: neo7x

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මවුලාන කියන එක ඈත්තද කියලා බොහොම පහසුවෙන් චෙක් කරන්න පුලුවන් 2018 සලෙ මෑලෙසියාවෙ Defence attaché එක foreign service appointment එකක් හමුදාවට සම්බන්දයක් නෑ. එයා නිවාඩු එනවනම් foreign ministry එක දෑනගෙන ඉන්න ඔනෙ. බලන්න තියෙන්නෙ මවුලාන සලෙ- සහරාන් මීටිම තිබ්බ කියන දවසෙ සලෙ ලන්කාවෙ හිටියද කියන එක විතරයි. එකෙන් විතරක් මවුලාන කියන්නෙ ඈත්තද ඌ credible witness එකක්ද කියල බලන්න පුලුවන්.
    ඉන්ටෙලිජන්ස් හෙඩ් ඉන්න කෙනාට රටෙන් එලියට ගියා කියල පාස්පෝට් එකේ ඉමිග්රේෂන් සීල් එක ගහගන්න බෑ කියලද හිතන්නෙ ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    SERIES INFO

    Series Plot : Dispatches is the British TV current affairs documentary series on Channel 4, first transmitted in 1987. The programme covers issues about British society, politics, health,religion, international current affairs and the environment, and often features a mole inside organisations under journalistic investigation.

    EPISODE INFO

    Title : Sri Lanka's Easter Bombings

    Airdate : 2023-09-05

    Episode plot : An investigation into Sri Lanka's Easter bombing attacks in 2019 that killed 269 people including more than 40 foreign nationals and eight British tourists. Including testimony from high-placed whistle blowers who present evidence alleging top-level complicity in the bombings by Sri Lankan government officials.

    Included subtitles

    English, English

    Sample

    Download Links

    https://we.tl/t-PdOfhFc4lO

    https://mega.nz/file/iRUyAACR#6kKuRQ3ZTYP-CHV3_yfT6THIx2eyLUx-lFXJU8MwMXs

    https://www.file-upload.org/g5y4rcc82pas

    https://ufile.io/mbxm3i4r

    https://gofile.io/d/2J28TK

    https://uploadrar.com/e60lfd1ikfzs

    (Mega link added)
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ? u kiyana ewagen kisi wedak na..

    video eke pennanna hadanne zaharan ta government connection tibuna kiyana eka through Sonic. Defense secretory ekale kiwe un apu intel ganan gatte na kiyalane..
    ඉතින් බන් ඔය රාජකාරිය පැහැර හැරීම කියන එකටනේ නඩු තීන්දුවක් දුන්නේ .. මෛත්‍රීට වන්දියක් ගෙවන්නත් උනානේ .. එහෙමනම් එකපාරම අසාද් හන්සීර් මවුලානා කොහමද එළියට ආවේ ? බුද්ධි අංශ තොරතුරු මගහැරපු එක කව්රුත් දන්න උසාවි කේස් එකක් ..
    ඔන්න ඕක තමයි බන් ඔය වීඩියෝ එකේ ඇත්තම කතාව .. උන් උන්ට අවශ්‍යදේ කරගන්න කාලෙන් කාලෙට කතා මවනවා . අන්තිමට ඒකදාලා උන්ගේ ගේම ගහනවා ... අඩු තරමේ ශාක්ෂියක්වත් නැතුව එකෙක් කියන කතවකට විතරක් ජිනීවා පුටු උනුව‍ෙන්නේ නිකන්ම වෙන්න බෑනේ .

    ඉන්ටෙලිජන්ස් හෙඩ් ඉන්න කෙනාට රටෙන් එලියට ගියා කියල පාස්පෝට් එකේ ඉමිග්රේෂන් සීල් එක ගහගන්න බෑ කියලද හිතන්නෙ ?
    මට පේන හීන ... ඌ ගිහින් තියෙන්නේ කිසිම ගවර්මන්ට් එකකට අයිති නැති ප්ලේස් එකකටද ?
    ------ Post added on Sep 6, 2023 at 8:56 PM