රට බංකොලොත් උනහම වාසිය යන්නේ කාටද කියලා හිතන්න පුළුවන් මොළයක් තියෙන උන් මේකේ නැහැ..උන් පිස්සු බලු රැලක් වගේ එකම පස්සේ පන්නන්නේ..රට බංකොලොත් උනේ කොරෝනා නිසා නෙමෙයි පාස්කු ප්‍රහාරය නිසා කියලා මේකේ ඉන්න කලවම් හැත්ත කවදාවත් පිළිගන්නේ නැහැ.මේක පිටිපස්සේ ජෙප්පොත් නැහැ ,unp උනුත් නැහැ ,ගෝටබයත් නැහැ..මේක 100% ඉන්දියාවේ Batla House ඇටක් එක උනා වගේ එක්ස්ට්‍රීම් මුස්ලිම් උන් කරපු දෙයක්...ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා මේ isis කාරයෝ පස්සෙන් බුද්ඩි අංශ දැම්මනම් කතාව ඉවරයි..ඕන දියුණු රටක එහෙම ටමයි
අනේ මන්දා බන්..හැමෝම මඩ නාගෙන මඩ වැඩි එකාව තෝරනවා..එකම කිය කිය කාලේ නාස්ති කරනවා...තව දවස් දෙකකින් ඕක අමතකයිරට බංකොලොත් උනහම වාසිය යන්නේ කාටද කියලා හිතන්න පුළුවන් මොළයක් තියෙන උන් මේකේ නැහැ..උන් පිස්සු බලු රැලක් වගේ එකම පස්සේ පන්නන්නේ..රට බංකොලොත් උනේ කොරෝනා නිසා නෙමෙයි පාස්කු ප්‍රහාරය නිසා කියලා මේකේ ඉන්න කලවම් හැත්ත කවදාවත් පිළිගන්නේ නැහැ.
මරා සරම පිටින් ඔලුවෙන් හිටවන්න ඕනේ ඕකේ"විදුලි පුටු" සීසන් කමින් සූන්........
![]()
මේක පිටිපස්සේ ජෙප්පොත් නැහැ ,unp උනුත් නැහැ ,ගෝටබයත් නැහැ..මේක 100% ඉන්දියාවේ Batla House ඇටක් එක උනා වගේ එක්ස්ට්‍රීම් මුස්ලිම් උන් කරපු දෙයක්...ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා මේ isis කාරයෝ පස්සෙන් බුද්ඩි අංශ දැම්මනම් කතාව ඉවරයි..ඕන දියුණු රටක එහෙම ටමයි
elaආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා
intel awit tibune date ekai location ekai karana un tikai.. ekyanne intelligence eke case ekak newe..
eka yata gahuwe kawda mokatada kiyala tamai video eket tiyenne..
කවුද බන් යට ගැහුවේ ? මොකටද බන් බෝම්බ ගැහුවේ ? කෝ සාක්ශී ? අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ?ආරක්ෂක අංශ වල උන හිඩැස් ටික බලලා
intel awit tibune date ekai location ekai karana un tikai.. ekyanne intelligence eke case ekak newe..
eka yata gahuwe kawda mokatada kiyala tamai video eket tiyenne..
හිරු දෙරණ උපරිම කඩේ ගිහිල්ලත් ඔය ගාන ආවේ, ජ වි පෙ ඔතනින් අයින් කරත් පොඩි ගැප් එකක් තිබ්බේ. ඕක වෙනස් උනා දින 52 ආණ්ඩුවෙන් පස්සේ පොට්ටුවේ ජනප්‍රිය කාලේ ගියා. අනික පාවෙන ඡන්ද ටික නැන්දේට වැටුණේ ගොඩක් මේ බෝම්බ සීන් එකත් එක්ක පොරව පුම්බලා ගත්ත හින්දා"පළාත් පාලන ආයතන 239 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට.. 2018"
පළාත් පාලන මැතිවරණයේදී දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය තහවුරු කරගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
එක්සත් ජාතික පක්ෂයට ආයතන 42 ක බලය හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 38 ක බලය හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ ආයතන 7 ක බලය පමණයි.
පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් 8325 ක් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඊයේ පැවැති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ආයතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනිමට සමත් වුණා.
ඒ, ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.31% ක ප්‍රතිශයක් වාර්තා කරමින්.
8325 ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් මේ වනවිට සභිකයින් 2949 ක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 අතුරින් දිස්ත්‍රික්ක 19 ක බහුතර බලය තහවුරු කරගෙන ඇති එම පක්ෂය කෑගල්ල, රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සියලු පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙවනුවට වැඩිම ආයතන සංඛ්‍යාවක බලය හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා ආයතන 197 ක බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා.
ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 32.23% ක ප්‍රතිශතයක් වූ ඡන්ද තිස් හය ලක්ෂ 21,338 ක් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබුණා.
එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වී ඇති සභිකයින් ගණන 2041 ක්.
සමස්ත ප්‍රතිඵලය අනුව තෙවන ස්ථානය හිමිකරගත්තේ පළාත් පාලන ආයතන 38ක බලය හිමිකරගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සමස්ත ප්‍රතිඵල සටහනේ සිව්වන ස්ථානයට පත්ව සිටි අතර, ඔවුන්ට ලැබී තිබුණේ ඡන්ද එකලොස් ලක්ෂ 88,248 ක් පමණයි.
එම සන්ධානයෙන් තේරී පත්වූ සභිකයින් ගණන 523ක්.
ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ඡන්ද පන් ලක්ෂ 84,407 ක් ලබාගත් අතර, කිසිදු පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීමට එම පක්ෂයට හැකි වූයේ නැහැ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 03ක ද ලංකා කම්කරු කොංග්‍රසයට ආයතන 04 ක ද බලය හිමිකර ගත්තා.
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල
2018 පලාත් පාලන මැතිවරන ප්රතිඵලයයි 2019 ජනාධිපතිවරන මැතිවරන ප්රතිඵලයයි අතර ලොකු වෙනසක් නොවුනේ කොහමද ?( පලාත් පාලනයට භාවිතාවෙන චන්ද ප්‍රමානයට වඩා ජනාධිපතිවරනයේදී භාවිතාවෙන චන්ද ප්රමානයවැඩියි) බෝම්බ පුපුරවන්නම ඕන උනාද ?
2019 ජනාධිපතිවරනය
![]()
2018 පලාත් පාලන මැතිවරනය
![]()
කවුද බන් යට ගැහුවේ ? මොකටද බන් බෝම්බ ගැහුවේ ? කෝ සාක්ශී ? අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ?
මවුලානා kiyana ewa trust karannada uba kiyanne?
මවුලානට එළියට වෙලා ඉන්ඩ කියල තියෙනව
monawada ban me wihilu.. Organizer eliyata dala.. lol..
හිටපු සහරාන් ඇතුළු කීප දෙනෙක් තමයි එවෙලෙ බෝම්බ ගහගෙන මරාගෙන මැරුණෙ කියල
me meeting eke hitiya anik un tika eliyata danawanam poddak hari trust karanna puluwan..
nattam meka moda muslim unwa allagena sakkili rajapakshala moda sinhaluwa rawattanna gahana tawa plan ekak wenna puluwan..
මවුලාන කියන එක ඈත්තද කියලා බොහොම පහසුවෙන් චෙක් කරන්න පුලුවන් 2018 සලෙ මෑලෙසියාවෙ Defence attaché එක foreign service appointment එකක් හමුදාවට සම්බන්දයක් නෑ. එයා නිවාඩු එනවනම් foreign ministry එක දෑනගෙන ඉන්න ඔනෙ. බලන්න තියෙන්නෙ මවුලාන සලෙ- සහරාන් මීටිම තිබ්බ කියන දවසෙ සලෙ ලන්කාවෙ හිටියද කියන එක විතරයි. එකෙන් විතරක් මවුලාන කියන්නෙ ඈත්තද ඌ credible witness එකක්ද කියල බලන්න පුලුවන්.කවුද බන් යට ගැහුවේ ? මොකටද බන් බෝම්බ ගැහුවේ ? කෝ සාක්ශී ? අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ?
ඉන්ටෙලිජන්ස් හෙඩ් ඉන්න කෙනාට රටෙන් එලියට ගියා කියල පාස්පෝට් එකේ ඉමිග්රේෂන් සීල් එක ගහගන්න බෑ කියලද හිතන්නෙ ?මවුලාන කියන එක ඈත්තද කියලා බොහොම පහසුවෙන් චෙක් කරන්න පුලුවන් 2018 සලෙ මෑලෙසියාවෙ Defence attaché එක foreign service appointment එකක් හමුදාවට සම්බන්දයක් නෑ. එයා නිවාඩු එනවනම් foreign ministry එක දෑනගෙන ඉන්න ඔනෙ. බලන්න තියෙන්නෙ මවුලාන සලෙ- සහරාන් මීටිම තිබ්බ කියන දවසෙ සලෙ ලන්කාවෙ හිටියද කියන එක විතරයි. එකෙන් විතරක් මවුලාන කියන්නෙ ඈත්තද ඌ credible witness එකක්ද කියල බලන්න පුලුවන්.
ඉතින් බන් ඔය රාජකාරිය පැහැර හැරීම කියන එකටනේ නඩු තීන්දුවක් දුන්නේ .. මෛත්‍රීට වන්දියක් ගෙවන්නත් උනානේ .. එහෙමනම් එකපාරම අසාද් හන්සීර් මවුලානා කොහමද එළියට ආවේ ? බුද්ධි අංශ තොරතුරු මගහැරපු එක කව්රුත් දන්න උසාවි කේස් එකක් ..අසාද් හන්සීර් මවුලානා කියන එකද සාක්ශීය ? u kiyana ewagen kisi wedak na..
video eke pennanna hadanne zaharan ta government connection tibuna kiyana eka through Sonic. Defense secretory ekale kiwe un apu intel ganan gatte na kiyalane..
ඔන්න ඕක තමයි බන් ඔය වීඩියෝ එකේ ඇත්තම කතාව .. උන් උන්ට අවශ්‍යදේ කරගන්න කාලෙන් කාලෙට කතා මවනවා . අන්තිමට ඒකදාලා උන්ගේ ගේම ගහනවා ... අඩු තරමේ ශාක්ෂියක්වත් නැතුව එකෙක් කියන කතවකට විතරක් ජිනීවා පුටු උනුවෙන්නේ නිකන්ම වෙන්න බෑනේ .plan eka niyameta yanawa matanam hitenne..
https://elakiri.com/threads/ජිනීවා-මානව-හිමිකම්-මහ-කොමසාරිස්-කාර්යාලයෙන්-නිවේදනයක්-breaking.2121007/
මට පේන හීන ... ඌ ගිහින් තියෙන්නේ කිසිම ගවර්මන්ට් එකකට අයිති නැති ප්ලේස් එකකටද ?ඉන්ටෙලිජන්ස් හෙඩ් ඉන්න කෙනාට රටෙන් එලියට ගියා කියල පාස්පෝට් එකේ ඉමිග්රේෂන් සීල් එක ගහගන්න බෑ කියලද හිතන්නෙ ?