medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Machanz. Menna meka chuttak balapalla.. Methana thiyaa thread eka mamai damme. Meka demme ratata aadarayak thiyana hinda :eek:

    http://www.elakiri.com/forum/showthread.php?p=10390115#post10390115

    Ekata ekkenek mehema -REP ekak deela thiyanawa. konde pana nethi ekek. LTTE ballonta support karana ratata aadare nethi ekek. kotinma kiyanawanam ballek.

    2373.JPG

    Mehemath minissu innawane :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ganam ganda epa yaluva :D
    oya vage eun sahenata ennava :P:P
    rata gana katha karaddi-rep dena,
    monava karannada?:confused::confused:
    ungema avasanava thamaiii:growl::growl::growl:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machanz. Menna meka chuttak balapalla.. Methana thiyaa thread eka mamai damme. Meka demme ratata aadarayak thiyana hinda :eek:

    http://www.elakiri.com/forum/showthread.php?p=10390115#post10390115

    Ekata ekkenek mehema -REP ekak deela thiyanawa. konde pana nethi ekek. LTTE ballonta support karana ratata aadare nethi ekek. kotinma kiyanawanam ballek.

    2373.JPG

    Mehemath minissu innawane :angry::angry::angry::angry:

    ඕක මොකක්ද මස්සිනා ...මේක කියවල බලපන්...........!!!!!!!
    http://elakiri.com/forum/showthread.php?t=1149142

    කොහොමද වැඩේ...........කොහොමද ෆේක් කාරයෝ කරන වැඩ.........හැබැයි මේකේ ඇඩිමින්ලා කොනදක් තියන අය.......පේනව නේද වෙලා තියන වැඩේ.....
    සත්‍යය ජයගන්නවා මචං........!!!!!!
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    oka kale kawada kiyala anjanamak balamu ;) ADOO GANAN GANNA APAA .... PONNAYOO BO WELA TINAWA MEKE ..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හරි දැන් කුණුහරුප දාලා රෙප් එකක් ආවා කියමුකෝ, උඹ ඌ කරාට වඩා වරදක් කරනවා පොන්** කියලා ත්‍රෙඩ් එකක් දාලා ඌ දාපු කුණුහරුප පේන්න දාපු එකෙන්,
    ඔය වගේ රෙප් ගොඩක් එනවා හැමෝටම වගේ, ඒවා MOD කෙනෙක්ට කියලා අයින් කරවන්න පුළුවන්.
     
    • Like
    Reactions: dod

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    හරි දැන් කුණුහරුප දාලා රෙප් එකක් ආවා කියමුකෝ, උඹ ඌ කරාට වඩා වරදක් කරනවා පොන්** කියලා ත්‍රෙඩ් එකක් දාලා ඌ දාපු කුණුහරුප පේන්න දාපු එකෙන්,
    ඔය වගේ රෙප් ගොඩක් එනවා හැමෝටම වගේ, ඒවා MOD කෙනෙක්ට කියලා අයින් කරවන්න පුළුවන්.

    Machan mama kunuharupa demmata nemei ban meka damme. balapan mama daapu thread eka monada uge reply eka monada kiyala ekai. me wage welawakatawath rata gena hithanne neththan aaye mona magulakatada ban.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mod ට කියපන් මචන්. ඕවා ඔහොම තමයි. අපෙත් රෙප් කැපෙනවා ඔය වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි එකක් දාපු ගමන්. රෙප් කැපුව කියල කට වහන්න බෑ :angry: හිතට එකඟව වැඩ කරපන්...:yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගනන් ගන්න එපා යාලුවා.
    ඔහොම තමයි...රට වෙනුවෙන් කතා කරන එක
    ඒ ජාතියෙ නපුංසකයින්ට පෙන්නන්න බෑ.
    ඒත් උන්ට ඒක නවත්වන්නත් බෑ.
    උන්ටම තමයි නවතින්න වෙන්නෙ.
    rep+++
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    හරි දැන් කුණුහරුප දාලා රෙප් එකක් ආවා කියමුකෝ, උඹ ඌ කරාට වඩා වරදක් කරනවා පොන්** කියලා ත්‍රෙඩ් එකක් දාලා ඌ දාපු කුණුහරුප පේන්න දාපු එකෙන්,
    ඔය වගේ රෙප් ගොඩක් එනවා හැමෝටම වගේ, ඒවා MOD කෙනෙක්ට කියලා අයින් කරවන්න පුළුවන්.

    වැදගත් comment එකක්
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Machan FB eke chennel 4 ekat sambanda deyak yanwada.

    ehema yanawanam kattiya action ekka gattanam mokada wenne...

    Sl walata banina seen ekka yanawalu .ane manda mama nam dakke na..
     
    උඹ ඔය පෝස්ට් එක දාලා කරේ සුළු පටු සේවයක් නෙවෙයි ඔය බෑන් වෙච්ච ෆේක් අයිඩී කාරයාගේ වැඩක් මොකද උන් බයයි මිනිස්සු රට ගැන හිතනවට උන්ට ඕනේ රටට හෙණ හත ගහලා හරි ජනාධිපති තනතුර දැනට දරණ කෙනාට වින්නැහියක් වෙලා තමන්ගෙ කෙරුවොන්ට බලයට එන්න ලැබෙන එක හිතට එන ආවේගයට ආයිත් වචන පාවිච්චි කරන්න එපා මචන් මේ පාරනම් ඕක අල්ලලා දායි ආයිත් කතා කරනකොට පරිස්සමින් හොදේ ;)