Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    hacker wa alla gas bandinnai yanne.. chaaanu sir ge gamma dakka ne ..sherlock Holmes awa wage thama..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    Chanux bro ge channel ekatath shot eka hamunoth nam adyathmika suwaya max pro
    The Rock Meme GIF by Dash Digital Cash
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කුහකයෝ මොනවා කිව්වත් චනුක්ස් වගේ මහන්සියෙන් උත්සාහයේන් උඩට ආපු කොල්ලන්ට හරියන්න ඕනා. අපේ රටේ වැඩිහරිය ඉන්නේ වැඩ බැරි කුහක ඊර්ෂ්‍යාව ද්වේෂයෙන් කුනුවෙච්ච එව්න්. success එව්න්ව පේන්න බැහැ භූමිතෙල් ගහපු ගැරඩි වගේ තමා. 😂😂
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්


    චනුක්ස් බ්‍රො දෙරණ youtube චැනල් එක හැකර් කරුවන්ගෙන් බේරාගැනීමට දෙරණ office එකට පැමිනෙයි



    siwilime hitapu hunekda ban hack karala tiyenne ?

    mun giye nikan pentagon ekat hack karanna wage

    matat puluwan dos walin hack karanna
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113

    මූ වීඩියෝ එකක් දාලා..කොමන්ට්ස් බලහන්කෝ..:lol: :LOL: මූව අදහනවා සමහර උන්
     
    • Love
    • Haha
    Reactions: KrishanL89 and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113

    මූ වීඩියෝ එකක් දාලා..කොමන්ට්ස් බලහන්කෝ..:lol: :LOL: මූව අදහනවා සමහර උන්

    ehema kiayyan epa lnakwe inna popoular ma youtuber

    budu saranay puthe
     
    • Haha
    Reactions: flag au:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය කොමන්ට්ස් දාන උන්ට මේ ත්‍රෙඩ් එකේ link එක රිප්ලයි කරන්නෝන 😂 උන් ඊට පස්සේ accounts හදාගෙන මේකට බහීද දන්නෑ...

    Forum ekaka signup wela thread ekata awith reply karanna therenawanam un me wage youtube channel passe yanne naha
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,055
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උතසහයෙන් ගොද්ස ගියපු යට මද ගහන්න එපා.
    මම නම් චානුක්ස් අයියගේ විදියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කුහකයෝ මොනවා කිව්වත් චනුක්ස් වගේ මහන්සියෙන් උත්සාහයේන් උඩට ආපු කොල්ලන්ට හරියන්න ඕනා. අපේ රටේ වැඩිහරිය ඉන්නේ වැඩ බැරි කුහක ඊර්ෂ්‍යාව ද්වේෂයෙන් කුනුවෙච්ච එව්න්. success එව්න්ව පේන්න බැහැ භූමිතෙල් ගහපු ගැරඩි වගේ තමා. 😂😂
    උබ ඇත්ත කියපං... උබ චනුක්ස් නේද. උට මුකුත් කියන්න බෑ මූ කොහෙ හරි ඉදං දුවන් එනව ඌව සුද්ද කරන්න