CHANUX BRO

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City

    මූ ගැන ත්‍රෙඩ් ගොඩක් මෙ එළකිරියෙ ගිහින් තියෙනවා. එ වගෙම මෙයාව පෞද්ගලිකව දන්න අයත් ඇති .
    කිරියෙ බහුතර මතය අනුව මූ එච්චර හොඳ එකෙක් නෙමෙළු( ළු කිව්වෙ මන් මූව දන්නෙත් නැහැ මුගෙන් වරදක් මට වෙලත් නැහැ )
    හැබැයි පොර ලංකාවෙ යු ටියුබ් පැත්තෙන් ලංකාවට සාපෙක්ෂව යම් මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා.මොකද හිතෙන්නෙ මෙ ගැන?

    මිනිහෙක් අතිතෙ වැරදි කරලා වර්තමානෙ හැදෙන්න බලනවානම් හෝ එ වෙනුවෙන් වැඩ කරනවානම් අපි එක අගය කල යුතුයි නේද ?

    ඒ වගෙම අනික් පැත්තට පොරට බනින ගොඩාක් අයට වැඩිය පොර යම් මට්ටමක ඉන්නවා කියලත් මට හිතෙනවා(youtube පැත්තෙන් මන් කිව්වේ

    මොකද හිතෙන්නෙ කට්ටියට ? මන් මූව ලොකු අගය කිරීමක් කරන්නෙත් නැහැ හැබැයි බනින්නෙත් නැහැ . සංවාදයට විවෘතයි .

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    CHANUX BRO අමතක වෙලා යනකොට ඌම මේකේ උන්ට කීයක් හරි දීලා ත්‍රෙඩ් දම්මනවද මන්දා.:Dදැන් මේ කීවෙනි එකද..:lol:

    හොව් හොව් පුතා ඔන්න ව්‍රොන්ග් ටොක්.
    හිඟා කෑවත් එ වගෙ වැඩනම් මගෙන් වෙන්නෙ නැහැ.
    වලියක් දාගද්දි සොෂල් මීඩියාස් වල කුණුහරප කිව්වට මොකද නමට හරි නම්බුවක් තියෙන මිනිස්සු අපි හරිය
    .
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    maath issara geek eke htya...eke thma htye e dawas wala supiri waddo tka...patta watina dewal gdk igena gththa eken...eth chanux gema ponna athal hinda ekata kela una...dan nm geek ekta yan nthuwa athi ekekwth...eke thbba parana threads okkoma ain karala daala me huththa...geek eken kaduna set ekak sinhalahelp,lkhelp kyla forums haduwa...ewath tika kaalayai thbbe...sinhalahelp ehma hodata thbba..aparade ekatath kela una anthimata....mehamai mn nm kyne muta geek site eka kela una hinda thma pora ada oya wage thanaka inne...naththm thaamath sinlix walin hyna salli thama uta...monawa unath hena show off karayek oka...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City

    ඔය ත්‍රෙඩ් වලින් තමා මන් මූ ගැන දැනගත්තෙ . මාත් යුටියුබ් සීන් එකෙ ඉන්න නිසා මූ ගැන ටිකක් හොයන්න ගත්තා (යු ටියුබ් පැත්තෙන් )
    එකයි මන් මෙ ත්‍රෙඩ් එක දැම්මෙ . ආයෙත් කියනවා මූ හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය ත්‍රෙඩ් වලින් තමා මන් මූ ගැන දැනගත්තෙ . මාත් යුටියුබ් සීන් එකෙ ඉන්න නිසා මූ ගැන ටිකක් හොයන්න ගත්තා (යු ටියුබ් පැත්තෙන් )
    එකයි මන් මෙ ත්‍රෙඩ් එක දැම්මෙ . ආයෙත් කියනවා මූ හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ.

    :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    maath issara geek eke htya...eke thma htye e dawas wala supiri waddo tka...patta watina dewal gdk igena gththa eken...eth chanux gema ponna athal hinda ekata kela una...dan nm geek ekta yan nthuwa athi ekekwth...eke thbba parana threads okkoma ain karala daala me huththa...geek eken kaduna set ekak sinhalahelp,lkhelp kyla forums haduwa...ewath tika kaalayai thbbe...sinhalahelp ehma hodata thbba..aparade ekatath kela una anthimata....mehamai mn nm kyne muta geek site eka kela una hinda thma pora ada oya wage thanaka inne...naththm thaamath sinlix walin hyna salli thama uta...monawa unath hena show off karayek oka...

    oya geek site eka koi kale wageda ban ?
    man internet gatte 2009 .
    e kale nam sinhala site ekakata kiyala man ahala thibbe kaputa.com witharai
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    :yes:මෙයාගේ මුල්ම වීඩියෝ එක දැම්මේ elakiri සයිට් එකේලු.:)

    man hithanne meyage putha hari some ither young relation kenek athi technical support ekata.
    lankawe inna watina kamak athi channels tika wenama thread ekak open karala damma nam hari . igena ganiwine monawa hari thawa ekek
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    CHANUX BRO අමතක වෙලා යනකොට ඌම මේකේ උන්ට කීයක් හරි දීලා ත්‍රෙඩ් දම්මනවද මන්දා.:Dදැන් මේ කීවෙනි එකද..:lol:
    :lol::yes::lol: මු අපිට වැඩකුත් නැහැ... බොරුවට මිනිස්සු ලව්වා බැනගෙන promote වෙන්න thread දානවා
     
    • Like
    Reactions: BruceWayne92