CHANUX BRO

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මමනම් දෙයක් ඉගෙනගෙන තියනව. මට වඩා උගත් කෙනෙක්. ඒ හැකියාවෙන් නොදන්න අයට දෙයක් කරන එක හොඳයි.
     
    • Like
    Reactions: BruceWayne92

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    bump.png
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    www.elakiri.lk/forum/showthread.php?t=1827273&page=11

    උබ එදා කිව්වේ චනුක්ස් ට වැඩිය හොද ටෙක් රිවිව්ස් ටිකක් දෙනවා උ වැඩක් නැහැ කියල ....:shocked::shocked::shocked::shocked:

    උ ගැන බැනල හොද කියල අම්බානෙක ත්‍රෙඩ් යනවා . මේවා තනිකර මාර්කටින්ග් .....ඇත්ත කියපන් උබ නේද චනුක්ස් ?:oo::oo::oo::oo::oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    www.elakiri.lk/forum/showthread.php?t=1827273&page=11

    උබ එදා කිව්වේ චනුක්ස් ට වැඩිය හොද ටෙක් රිවිව්ස් ටිකක් දෙනවා උ වැඩක් නැහැ කියල ....:shocked::shocked::shocked::shocked:

    උ ගැන බැනල හොද කියල අම්බානෙක ත්‍රෙඩ් යනවා . මේවා තනිකර මාර්කටින්ග් .....ඇත්ත කියපන් උබ නේද චනුක්ස් ?:oo::oo::oo::oo::oo:

    මන් ඌට බැන්නෙ මෙකෙ මාව දන්න අනික් පරණ මෙම්බර්ස්ලා කියන දෙ අහලා.
    එත් මෙතන මන් ඌ හොඳයි කිව්වෙත් නැහැ නරකයි කිව්වෙත් නැහැ.

    ඔව්.මන් කිව්වෙ තමා ඌට වැඩිය හොඳ ටෙක් රිවීව්ස් දෙනවා කියලා. එක එ විදියටම වෙනවා. ටිකක් කල් ඔනෙ .

    මන් කියලා තියෙන දෙ ආයෙත් කියවලා තෙරුම් ගනින්