CHANUX BRO

0cean

Member
May 25, 2017
841
58
0
N/A

මූ ගැන ත්‍රෙඩ් ගොඩක් මෙ එළකිරියෙ ගිහින් තියෙනවා. එ වගෙම මෙයාව පෞද්ගලිකව දන්න අයත් ඇති .
කිරියෙ බහුතර මතය අනුව මූ එච්චර හොඳ එකෙක් නෙමෙළු( ළු කිව්වෙ මන් මූව දන්නෙත් නැහැ මුගෙන් වරදක් මට වෙලත් නැහැ )
හැබැයි පොර ලංකාවෙ යු ටියුබ් පැත්තෙන් ලංකාවට සාපෙක්ෂව යම් මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා.මොකද හිතෙන්නෙ මෙ ගැන?

මිනිහෙක් අතිතෙ වැරදි කරලා වර්තමානෙ හැදෙන්න බලනවානම් හෝ එ වෙනුවෙන් වැඩ කරනවානම් අපි එක අගය කල යුතුයි නේද ?

ඒ වගෙම අනික් පැත්තට පොරට බනින ගොඩාක් අයට වැඩිය පොර යම් මට්ටමක ඉන්නවා කියලත් මට හිතෙනවා(youtube පැත්තෙන් මන් කිව්වේ

මොකද හිතෙන්නෙ කට්ටියට ? මන් මූව ලොකු අගය කිරීමක් කරන්නෙත් නැහැ හැබැයි බනින්නෙත් නැහැ . සංවාදයට විවෘතයි .

[YOUTUBE]XA5gPw7MtEM[/YOUTUBE]​

:P

ubatath muta banapu ekek neda...
dan neweyi. Issara...
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City

    2009 nm ub danan inta one bn...mta mthk wdyta 2012 wge..mta mthka na hariytma...

    mekane machan 2009 thibbata sinhala sites palathe giye naha. godak ewwa virus guard walin block karanawa.
    samaharak sites wala echchara look ekak naha eka nisa sinhala sites walata giye naha wadiya .
    monawa hari danagaththanam danagatte wikihow, ehow, youtube,wikipedia wage sites walin witharamai.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඌ මට පෙන්න බෑ තමයි, එත් උබ මෙතන තිඩ් දාගෙන හැමදාම කරන්නේ උගෙන් සල්ලි අරන් ඌට කඩේ යන උගේ වීඩියෝ බලන්න බැරිනම් මම වගේ නොබලා වෙන දෙයක් බලලා ඉදපන්කෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අදනම් උබ Ban වෙනවා සුවර් කලින් Chanux ගැන දාපු කිහිප දෙනක් මේකේ Ban උණා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඌ මට පෙන්න බෑ තමයි, එත් උබ මෙතන තිඩ් දාගෙන හැමදාම කරන්නේ උගෙන් සල්ලි අරන් ඌට කඩේ යන උගේ වීඩියෝ බලන්න බැරිනම් මම වගේ නොබලා වෙන දෙයක් බලලා ඉදපන්කෝ

    හොඳයි කිව්වෙත් නැහ නරකයි කිව්වෙත් නැහ.
    යු ටියුබ් සීන් එකෙ ඉන්න නිසා මු ලංකාවෙ යම් මට්ටමක ඉන්නවාකියලා හිතිච්ච නිසා මන් මෙ ත්‍රෙඩ් එක දැම්මෙ.
    සල්ලිවලට කඩෙ යන්නෙ නැහ හිඟා කෑවත්. ඒක මගෙ ප්‍රතිපත්තිය .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    එ කියන්නෙ මෙකෙ ඇඩ්මින් චනුක්ස් එක්ක මළ ?
    අදනම් උබ Ban වෙනවා සුවර් කලින් Chanux ගැන දාපු කිහිප දෙනක් මේකේ Ban උණා

    :lol: :lol:
     
    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    මුගෙ වීඩියෝ හොදයි
    හැබැයි ටිකක් පඩ ෂෝ වැඩියි
    ඕනෙවට වඩා කියවනවා මූ සියල්ල දත් වගේ
    ටෙක් රිවීව්ස් නම් ඉතින් mkbhd, everything apple pro, තව අනික් චැනල් ටිකක් තිබ්බා නම් අමතකයි.උන් තමයි සුපිරියටම කරන්නේ.මමනම් ගොඩක් බලන්නේ mkbhdගෙ ටෙක් රිවීව්.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මුගෙ වීඩියෝ හොදයි
    හැබැයි ටිකක් පඩ ෂෝ වැඩියි
    ඕනෙවට වඩා කියවනවා මූ සියල්ල දත් වගේ
    ටෙක් රිවීව්ස් නම් ඉතින් mkbhd, everything apple pro, තව අනික් චැනල් ටිකක් තිබ්බා නම් අමතකයි.උන් තමයි සුපිරියටම කරන්නේ.මමනම් ගොඩක් බලන්නේ mkbhdගෙ ටෙක් රිවීව්.

    english review walin unbox theraphy, mkbhd, detoroitr borg , lonus tech help
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    meya nam pandithai, anith lankawe youtubers la panditha nehe, meya mokakdo sliit eke innakota ape yaluwekta nikan banna danne nehe wage.

    me channel eka 200k witharai report karoth meyawa ban karai ne, paw meya.
     
    • Like
    Reactions: BruceWayne92

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එ කියන්නෙ මෙකෙ ඇඩ්මින් චනුක්ස් එක්ක මළ ?

    :lol: :lol:

    කට්ටියක් ෆේක් වලින් ඇවිල්ලා දැම්මා ලු ඌ ගැන උන්ව Ban කරලා මමනම් නමේ මාව අල්ල ගන්න එපා ඒවට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    meya nam pandithai, anith lankawe youtubers la panditha nehe, meya mokakdo sliit eke innakota ape yaluwekta nikan banna danne nehe wage.

    me channel eka 200k witharai report karoth meyawa ban karai ne, paw meya.

    panditha dial eka nam tikak thiyenawa thama .
    ekata hethuwa thama lankawe tech review karana un inne poddai. eken mu ne popular.
    balamu
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    කට්ටියක් ෆේක් වලින් ඇවිල්ලා දැම්මා ලු ඌ ගැන උන්ව Ban කරලා මමනම් නමේ මාව අල්ල ගන්න එපා ඒවට

    ah man fale neme.

    chanux gen mata wadak naha. but youtube seen eke pora tikak level ekaka inna nisa mehema kiyanna hithune .
    muge panditha dial eka nam tikak thiyenawa.
    balamu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඌත් ඉතින් අපි වගේම කොල්ලෙක් නෙ. :yes: ඌ නරකයි කියන්නේ මේකේ ඉන්න අපි උඹලා සහ අනික් උන් හොඳ උන්ද. අපිත් අවංක නිහතමානි උන්ද නෑ නෙ ඔය වලියක් එහෙම යන වෙලාවක පේන්නේ නැද්ද මේකේ ඉන්න උන්ගේත් හැටි :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඌත් ඉතින් අපි වගේම කොල්ලෙක් නෙ. :yes: ඌ නරකයි කියන්නේ මේකේ ඉන්න අපි උඹලා සහ අනික් උන් හොඳ උන්ද. අපිත් අවංක නිහතමානි උන්ද නෑ නෙ ඔය වලියක් එහෙම යන වෙලාවක පේන්නේ නැද්ද මේකේ ඉන්න උන්ගේත් හැටි :P

    true story bro
    :yes:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to LazyLizard again.