ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඌ නෙවේ බන්. ඒ 2012 නෙ. ඌ කලේ cd විකුණන එකනෙ.
    තව බුවෙක් හිටිය

    @BLACKLIST_MEMBER ට නම් මතක ඇති.
    :lol: hacking tutorial English වලින් සිංහලට ට්‍රාන්සලෙට් කරලා රිමාන්ඩ් උන එකා නේද :rofl: හයියෝ මරු ආතල් දෙන්නේ..
    Hacking forum එකක් කියලා දාගෙන හිටිය හැමදාම උන්ගේ සයිට් එක down මොකක් හරි හේතුවක් දාල අඬල දානවා.. අරු රිමාන්ඩ් කරහම උගේ අනික් උන් ටික හරියට උ ගැන කියෙව්වේ හෙන ලොකු hacker කෙනෙක් පොලිසියෙන් ඇල්ලුවා වගේ ගානට දාල :lol:
    පරිවර්තනය කරලා රිමාන්ඩ් උන එකාව :lol:
    Script kiddies ල තව හොඳයි මූ එක්ක
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo

    මරුසිරා එකද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,929
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 128682

    මූ ලියපු පේපර් එකක් කියල වෙන උන්ගෙ ඒව කොපි කරල හදපු පේපර් එකක් පබ්ලිශ් කරා උගෙ සයිට් එකක ඌ කරා කියල. උගෙ කන්ට්‍රැක් ඔක්කොම කැන්සල් උනා (Google,Amazon...). AI ගෝඩ් වගේ ඉදියෙ දැන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ.

    Ado ow mata matakai muwa. Eka wenna kalin kohen hari matath me channel eka dakala math baluwa asawen. Passe ne danne mu boruwa karala tiyenne kiyala. Passe mu samawath gatta ne ekata nam set ekak dala.
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344

    ඔව් ඔව්. මෙහෙ වගේ නෑ උගෙ කන්ට්‍රැක්ට් ඔක්කොම කෙල උනා.
     
    • Wow
    • Like
    Reactions: lilman and shenat

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Meheth uuta contract tiyenawada?
    පොරට ෆෝන් එකක් හම්බෙනවනෙ රිවීව් කරන්න අයිටම් සෙට් වෙනව රිවීව් වලට. ඒවගේ තමා කන්ට්‍රැක්ට් ගැනනං එහෙම දන්නෙ නෑ
     
    • Like
    Reactions: lilman

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    හාර්ඩ් කොඩ් කරලා හැදුවා කිව්වාළු නේ?
    ලැප් දෙකක් හොස්ට් කරලා තියන් ඉන්නවලු.
    කවුද එකෙක් වැනිලා ස්ක්‍රිප්ට් එක අරගෙන දැම්මාහම මූ කරෙ උගෙ බොරුව ගැන අහපු සෙරොම බැන් කරාළු ?
    ඇත්තද මේ සීන් ?
    ee seen eka mata une :v he he mama laga thmath thiyenwa eka :p :p :p :p :lol::lol::lol::lol::lol:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    View attachment 128682

    මූ ලියපු පේපර් එකක් කියල වෙන උන්ගෙ ඒව කොපි කරල හදපු පේපර් එකක් පබ්ලිශ් කරා උගෙ සයිට් එකක ඌ කරා කියල. උගෙ කන්ට්‍රැක් ඔක්කොම කැන්සල් උනා (Google,Amazon...). AI ගෝඩ් වගේ ඉදියෙ දැන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ.
    muta hedichcha memo goda. ammo.
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    Meheth uuta contract tiyenawada?
    නෑ බන් මම කිව්වෙ දැන් චනුක්ස් ඔය වගේ වැඩක් කරල අහු උනාට උගෙ කන්ට්‍රැක් වලට මොකවත් වෙන්නෙ නෑ තියෙනව නන් තියෙනවද නැද්ද නොදනී. ඒත් අරූගෙ එක වැඩෙන් උට ඔක්කොම ඒව නැති උනා කියල.
     
    • Like
    Reactions: lilman and shenat