hacking tutorial English වලින් සිංහලට ට්රාන්සලෙට් කරලා රිමාන්ඩ් උන එකා නේද
හයියෝ මරු ආතල් දෙන්නේ..Hacking forum එකක් කියලා දාගෙන හිටිය හැමදාම උන්ගේ සයිට් එක down මොකක් හරි හේතුවක් දාල අඬල දානවා.. අරු රිමාන්ඩ් කරහම උගේ අනික් උන් ටික හරියට උ ගැන කියෙව්වේ හෙන ලොකු hacker කෙනෙක් පොලිසියෙන් ඇල්ලුවා වගේ ගානට දාල

පරිවර්තනය කරලා රිමාන්ඩ් උන එකාව
Script kiddies ල තව හොඳයි මූ එක්ක

