ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    SLIIT eke kellek thiyagena watema hotel walata aragena gihin gehuwa neda mu
    mama hithanne ara niliyakage nangi kenek
    chatr una katha apit wdk na mewa ne wadagath
    Go On Popcorn GIF by swerk
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    :lol: hacking tutorial English වලින් සිංහලට ට්‍රාන්සලෙට් කරලා රිමාන්ඩ් උන එකා නේද :rofl: හයියෝ මරු ආතල් දෙන්නේ..
    Hacking forum එකක් කියලා දාගෙන හිටිය හැමදාම උන්ගේ සයිට් එක down මොකක් හරි හේතුවක් දාල අඬල දානවා.. අරු රිමාන්ඩ් කරහම උගේ අනික් උන් ටික හරියට උ ගැන කියෙව්වේ හෙන ලොකු hacker කෙනෙක් පොලිසියෙන් ඇල්ලුවා වගේ ගානට දාල :lol:
    පරිවර්තනය කරලා රිමාන්ඩ් උන එකාව :lol:
    Script kiddies ල තව හොඳයි මූ එක්ක
    Wena eataka eka sknhala walata translate karala dammoth policiyen allanawada?
    Lankawe ehema law ekak thiyeda?
     
    • Like
    Reactions: lilman

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Wena eataka eka sknhala walata translate karala dammoth policiyen allanawada?
    Lankawe ehema law ekak thiyeda?
    ලංකාවේ මොන law ද බං.. එහෙම translate කරලා අල්ලන්න බැ. නමුත් ඌ කරේ ඒක, පොලිසියෙන් අල්ලපු එක use කරලා ඌ කරේ හෙන hacker කියල credit දා ගත්ත එක. ඌ හෙන පොරක් කියලා පේන්න ගන්න එක use කරපු එක. Pathetic

    ඌ හැසිරුණේ අර wikileak owner වගේ, හැබැයි උගේ මහ ලොකු hack එකක් නෑ පිට රට article සිංහලෙන් ගහල චූ කොල්ලො අතරේ පොර උන එක ඇරෙන්න
     
    • Like
    Reactions: lilman

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මූ කොහොමත් එහෙමයි නේ...කලින් වතාවක මොකක්ද සමුළුවක ගිහින් ගූගල් එකේද මන්ද කා එක්කද සාකච්චා කරා කියල ෆොටෝ එකක් දාල තිබිලා මම මේ එළකිරි එකේම ඒ මනුස්සයාගේ විස්තර හොයල දැම්ම...ලන්ඩන් ගිහින් පෙට්ටි කඩයක කා එක්ක හරි කතා කරලා ක්වීන් එක්ක කතා කරා වගේ සීන් එකක් තමයි ඌ කරලා තිබ්බේ...

    ලංකාවේ කොහොමත් ටෙක් පැත්තෙන් ඉන්න "පොරවල්" හරි අඩුයි..ඉන්න උනුත් සද්ද නැහැ...වැඩ...මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් දන්නවා සීන් එක..ඉන්ටර්වීව් කරලා හොද එකෙක් හොයාගන්න නැහැ...ඒ තරම් හිගයි...පොඩි පොඩි උන් වට කරගෙන මේ වගේ ඩයල් ඉන්නවා පොරවල් වෙලා...මූට මන් හිතන්නේ නැහැ කෝඩ් එකක්වත් ලියාගන්න පුළුවන් ඇති කියල..ගැජට් කෑලි ටිකක් ගෙන්නලා ටෝක් දුන්නම පොරක් වෙන්න ලේසි..පියුමි හන්සමාලිලත් පොරවල් වෙන රටේ ඉතින් මේ වගේ ඩයල් එකක් පොරක් ලෙස සලකන එක පුදුම වෙන්න දෙයක් නැහැ...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවේ මොන law ද බං.. එහෙම translate කරලා අල්ලන්න බැ. නමුත් ඌ කරේ ඒක, පොලිසියෙන් අල්ලපු එක use කරලා ඌ කරේ හෙන hacker කියල credit දා ගත්ත එක. ඌ හෙන පොරක් කියලා පේන්න ගන්න එක use කරපු එක. Pathetic

    ඌ හැසිරුණේ අර wikileak owner වගේ, හැබැයි උගේ මහ ලොකු hack එකක් නෑ පිට රට article සිංහලෙන් ගහල චූ කොල්ලො අතරේ පොර උන එක ඇරෙන්න
    Mathakda ara assembly langauge ekakin browser ekak haduwa kiala poiya deela jathayantharetama nondi una ekawa? meke th sahenna katha una ee dawawala ee scene eka
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    මූ කොහොමත් එහෙමයි නේ...කලින් වතාවක මොකක්ද සමුළුවක ගිහින් ගූගල් එකේද මන්ද කා එක්කද සාකච්චා කරා කියල ෆොටෝ එකක් දාල තිබිලා මම මේ එළකිරි එකේම ඒ මනුස්සයාගේ විස්තර හොයල දැම්ම...ලන්ඩන් ගිහින් පෙට්ටි කඩයක කා එක්ක හරි කතා කරලා ක්වීන් එක්ක කතා කරා වගේ සීන් එකක් තමයි ඌ කරලා තිබ්බේ...

    ලංකාවේ කොහොමත් ටෙක් පැත්තෙන් ඉන්න "පොරවල්" හරි අඩුයි..ඉන්න උනුත් සද්ද නැහැ...වැඩ...මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් දන්නවා සීන් එක..ඉන්ටර්වීව් කරලා හොද එකෙක් හොයාගන්න නැහැ...ඒ තරම් හිගයි...පොඩි පොඩි උන් වට කරගෙන මේ වගේ ඩයල් ඉන්නවා පොරවල් වෙලා...මූට මන් හිතන්නේ නැහැ කෝඩ් එකක්වත් ලියාගන්න පුළුවන් ඇති කියල..ගැජට් කෑලි ටිකක් ගෙන්නලා ටෝක් දුන්නම පොරක් වෙන්න ලේසි..පියුමි හන්සමාලිලත් පොරවල් වෙන රටේ ඉතින් මේ වගේ ඩයල් එකක් පොරක් ලෙස සලකන එක පුදුම වෙන්න දෙයක් නැහැ

    මොනව උනත් ඩයලොග් එකේ උනුයි,හුකාවි එකේ උනුයි මූව අත අරින එකක් නෑ.උන්ට මූ පට්ට ගීක්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    ලංකාවේ මොන law ද බං.. එහෙම translate කරලා අල්ලන්න බැ. නමුත් ඌ කරේ ඒක, පොලිසියෙන් අල්ලපු එක use කරලා ඌ කරේ හෙන hacker කියල credit දා ගත්ත එක. ඌ හෙන පොරක් කියලා පේන්න ගන්න එක use කරපු එක. Pathetic

    ඌ හැසිරුණේ අර wikileak owner වගේ, හැබැයි උගේ මහ ලොකු hack එකක් නෑ පිට රට article සිංහලෙන් ගහල චූ කොල්ලො අතරේ පොර උන එක ඇරෙන්න
    Therune na ban. Pora translate karapu ekak policiyen allalada?
    Full wisthare dapanko
     
    • Like
    Reactions: lilman

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    මූ කොහොමත් එහෙමයි නේ...කලින් වතාවක මොකක්ද සමුළුවක ගිහින් ගූගල් එකේද මන්ද කා එක්කද සාකච්චා කරා කියල ෆොටෝ එකක් දාල තිබිලා මම මේ එළකිරි එකේම ඒ මනුස්සයාගේ විස්තර හොයල දැම්ම...ලන්ඩන් ගිහින් පෙට්ටි කඩයක කා එක්ක හරි කතා කරලා ක්වීන් එක්ක කතා කරා වගේ සීන් එකක් තමයි ඌ කරලා තිබ්බේ...

    ලංකාවේ කොහොමත් ටෙක් පැත්තෙන් ඉන්න "පොරවල්" හරි අඩුයි..ඉන්න උනුත් සද්ද නැහැ...වැඩ...මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් දන්නවා සීන් එක..ඉන්ටර්වීව් කරලා හොද එකෙක් හොයාගන්න නැහැ...ඒ තරම් හිගයි...පොඩි පොඩි උන් වට කරගෙන මේ වගේ ඩයල් ඉන්නවා පොරවල් වෙලා...මූට මන් හිතන්නේ නැහැ කෝඩ් එකක්වත් ලියාගන්න පුළුවන් ඇති කියල..ගැජට් කෑලි ටිකක් ගෙන්නලා ටෝක් දුන්නම පොරක් වෙන්න ලේසි..පියුමි හන්සමාලිලත් පොරවල් වෙන රටේ ඉතින් මේ වගේ ඩයල් එකක් පොරක් ලෙස සලකන එක පුදුම වෙන්න දෙයක් නැහැ...

    tech talks apita unath denna puluwan eth scene eka owa too technical nisa public ewunta therenne naha :D
    nikamata hitapan kubernetes and docker wage topic gattot public ekata greek wage, anika unta wedakut naha, ewata interested podi groups tiyanawa un ekka podi meetup ekak karana eka tamai karanne kattiya

    habai phone ekak, lap ekak wage gattot hama ekatama wage watinawa, itin oka poddak atha patha gaala spec tikak kiyala podi comparison ekak okkoma ewun balanawa owa loku dewal nemei. Kelima kiwwoth api school yana kale mobile phone pissuwak tibba, e kale apu k750, N70, 6600 wage phones wala spec features katada. e kale ewa mita wada hodata compare karanawa (e kale youtube, internet tibbe nahane). eth dan use karana phone eke spec wath mataka naha :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මූ කොහොමත් එහෙමයි නේ...කලින් වතාවක මොකක්ද සමුළුවක ගිහින් ගූගල් එකේද මන්ද කා එක්කද සාකච්චා කරා කියල ෆොටෝ එකක් දාල තිබිලා මම මේ එළකිරි එකේම ඒ මනුස්සයාගේ විස්තර හොයල දැම්ම...ලන්ඩන් ගිහින් පෙට්ටි කඩයක කා එක්ක හරි කතා කරලා ක්වීන් එක්ක කතා කරා වගේ සීන් එකක් තමයි ඌ කරලා තිබ්බේ...

    ලංකාවේ කොහොමත් ටෙක් පැත්තෙන් ඉන්න "පොරවල්" හරි අඩුයි..ඉන්න උනුත් සද්ද නැහැ...වැඩ...මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් දන්නවා සීන් එක..ඉන්ටර්වීව් කරලා හොද එකෙක් හොයාගන්න නැහැ...ඒ තරම් හිගයි...පොඩි පොඩි උන් වට කරගෙන මේ වගේ ඩයල් ඉන්නවා පොරවල් වෙලා...මූට මන් හිතන්නේ නැහැ කෝඩ් එකක්වත් ලියාගන්න පුළුවන් ඇති කියල..ගැජට් කෑලි ටිකක් ගෙන්නලා ටෝක් දුන්නම පොරක් වෙන්න ලේසි..පියුමි හන්සමාලිලත් පොරවල් වෙන රටේ ඉතින් මේ වගේ ඩයල් එකක් පොරක් ලෙස සලකන එක පුදුම වෙන්න දෙයක් නැහැ...
    ලංකාවෙ ටෙක් වල නෙමෙ කොයි ක්ෂෙස්ත්‍රෙත් එදා ඉඳන් වැඩ්ඩො අඩුයි .
    අඩුයි නෙමෙ නැති තරම් .
    ගොඩක් අය කරන්නෙ පිටරට හොයාගත්ත එව්වා මෙහෙ සිංහලෙන් අත අරින එක (මගෙ එක්ක ගොඩක් එවුන් අමනාපයි මේ කතන්දරෙ මන් කියද්දි ) .

    ඇත්තම කිව්වොත් මුකුත්ම නොදන්න කාලෙ මාත් ඔය චනුක්ස් ලා වගෙ උන් දෙවිවරු වගෙ තමා දැක්කෙ.
    ඒත් දේවල් දැනගන්න කොට අපිට තෙරෙනවා උන් කොච්චර බොරු කාරයොද මවාපෑම් කාරයොද කියලා.
    ඉතිං අපි ඒ දෙවල් දැනගෙන හෙලි කරහම එව්වා පිලිගන්න අකමැති කොට්ඨාශෙකුත් ඉන්නවා.
    මන් ජාවා කඩෙ ගැන රෙදි ගලව්ලා ත්‍රෙඩ් එකක් දැම්මා මතකද ?
    අම්බෙ ජාවා එකෙ හිටිය පොඩි උන් ව ලෙචාලා ,සින්නො උසි ගන්වලා මට ගහපු මඩ.
    අන්තිමට අන්න ඒ මඩ ගහපු උනුයි ලෙචාලයි සෙරොම උසාවි ගානෙ යනවාළු ජාවා එකට විරුද්ධව නඩු දාන්න.

    ලංකාවෙ අයගෙ අයි ටී සාක්ෂරතාව මන් දැනගත්තෙ මේ කොරොනා කාලෙ.
    පොඩි උන්ට ඔන්ලයින් ඉගෙන ගන්න කී දෙනෙක්ට මන්ම සූම්,වට්සැප් වල සෙටින්ග්ස් හදලා දුන්නාද ?
    ඒ වගෙ පොඩි දෙයක්වත් තනියම කරගන්න අමාරු මිනිස්සු බහුතරයක් වෙසෙන රටක් බන් අපෙ රට.

    ඉතිං එහෙව් රටක චනුක්ස්ලා පොරවල් .