පහුගිය ටිකේ මට මැසේජස් කෝල් දාහකට වඩා ආවා.. සමහරු මට බනිනවත් ඇති යකෝ මේකිගෙ දුක සැප අහන්න කතා කරලවත් බලපන්කො ලොකුකම කියලා.. මැසේජ් සීන් කරන්නෙවත් නෑනෙ කියලා. අඩු ගානේ කොමෙන්ට් එහෙකට රිප්ලයි දාන්නෙත් හෙන කලාතුරකින්නෙ කියලා. හදවතින්ම කියන්නෙ අනේ ඒ හැමෝටම ස්තුතී !! ආදරෙයි ...මම ටිකක් mentally stable උනාම ඒ හැම එකකටම රිප්ලයි කරන්නම්
මුකුත් ego එකක් නිසා නෙමෙයි ඒ. එහෙම හදවතිම්ම හොදින්ද අහලා මැසේජ් එකක් ඉමෝජියක් හරි එවපු අයට නොසෑහෙන්න ස්තුතී!!
මම මේ ටිකේ බුකියෙ නිව්ස් ෆීඩ් එකෙ වෙනදා වගෙ ඉහල පහලවත් යන්නෑ අප්පා. ආතල් වීඩීයෝ ටිකක් ෆලෝ කරගෙන ඒ ටික බල බල ඉන්නවා. නැත්නම් මටම බයයි කොයි වෙලේ හරි වේල්ලක් පුපුරලා පිටාර ගලනවා වගෙ අවුට් ඔෆ් කන්ට්‍රෝල් වෙයි කියලා.. පුලුවන් තරම් හික්මීමක පාලනයක ඉන්න උපරිම උත්සහයක යෙදෙනවා. වචනෙකින් හරි හොයා බලපු හැමෝටම ස්තුතී !!
මිනිස්සුන්ට එක රැයින් 180 ඩිග්‍රීස් අනික් පැත්ත ගහන්න බෑ. ඒකට කෙමෙන් කෙමෙන් උත්සහයක් දරලා කාලයට ඉඩ දෙන්නයි හිතාන ඉන්නෙ.. බැරිම තැනක් ආවොත් අල්ලලා දානවා!!
තාමත් හයියෙන් අල්ලන් ඉන්නවා!! වැටුන තැනින් නැගිටින්න උත්සහ කරනවා!!
මගෙ පරන ෆෝන් නම්බර් එක පවා හෙට ඉදන් බොහෝ දුරට වැඩ කරන එකක් නෑ.. මම අලුත් එකකට මාරු වෙනවා. ඒ නිසා ෆෝන් වැඩ නෑ කියලා කලබල වෙන්නත් එපා!!
ටික කාලයකට මම ටිකක් ඈතට යනවා.. ! පොඩි බ්‍රේක් එකක් අරන් අපි ආයෙම වෙනදා වගෙ හිනාවෙලා ඉමු!
Chanya Hearth
Source
https://m.facebook.com/story.php?st...pS5jmXpLml&id=100003136064064&mibextid=Nif5oz