Chanya අක්කිට කරදරයක් ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔය සමහර වංචා කාරයො එක්ස්පෝස් කලා..
    මොනාද කරලා තියන හොඳ වැඩ???

    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ... ඕක ගෝතයාට කඩේ ගිය කියලා විතරක් දන්නවා...
    ලසන්ත කියලා මොකෙද්දෝ ඔන්ටපනු එකෙක්වයි තව විද්‍යාකුලපති කියන එකායි කරා. මම ඒ හෑලි නම් කියෙව්වෙ නෑ. විද්‍යාකුලපති කියන එකා හොරෙක් කියලා ගොඩක් උන් දන්නව මේකි කියන්න කලින්
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලසන්ත කියලා මොකෙද්දෝ ඔන්ටපනු එකෙක්වයි තව විද්‍යාකුලපති කියන එකායි කරා. මම ඒ හෑලි නම් කියෙව්වෙ නෑ. විද්‍යාකුලපති කියන එකා හොරෙක් කියලා ගොඩක් උන් දන්නව මේකි කියන්න කලින්
    කොහොමත් හෑලි නම් කියවන්නේ නෑ... ඒ හින්දා මිස් වෙන්න ඇති...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ලසන්ත කියලා මොකෙද්දෝ ඔන්ටපනු එකෙක්වයි තව විද්‍යාකුලපති කියන එකායි කරා. මම ඒ හෑලි නම් කියෙව්වෙ නෑ. විද්‍යාකුලපති කියන එකා හොරෙක් කියලා ගොඩක් උන් දන්නව මේකි කියන්න කලින්
    ලසන්ත කිව්වේ මේ අපේ ලසා අයියද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕකිට නම් ඔහොම වෙලා මදි. තමන්ගේ සීමාව දැනගන ඉන්න ඕනේ ඕනේ එකෙක්. හැම උට්ටම දන්නවා කියල මන් පොර වෙන්නේ නැතුව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Ah anui kanuita gahapu lasaa neda? Dath deka madde hilak thiyena pora ne?
    ලසන්තලා දෙන්නෙක් ඉන්නවද අනෙ මන්ද මොකෙක් හරි ලසන්ත කියල එකෙක්