Chapala Sitha

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
එය ලෝකයේ දර්මතාවක් බව වැටහුනමුත්
නමුදු කලකිරෙන මගේ සිත නොවලහකිමුත්

පට්ට ඕයි.... ලොල්ම තමා...
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හරිදේ වැරදි විදියටත් වැරදි හරි විදියටත්
දකින මිනිසුන් ඒමට මේ ලොවේ ඇතත්
එය ලෝකයේ දර්මතාවක් බව වැටහුනමුත්
නමුදු කලකිරෙන මගේ සිත නොවලහකිමුත්

ජීවිතයට කරදර එයි.............හැමදාම
ඉවසන එක තමා කලහැකි....හපන්කම
මේ හැමකින්ම අපි පැනලා.......දිව්වාම
දුවනවාද? මරුව දිනක...........ආවාම

බුදු බණ තුලින් අපි ලෝකය දෙස..බලමූ
ජේසු තුමන් දුන් පණිවිඩ සිහි.......කරමූ
දැහැමින් සෙමින් ජීවන මග ගෙවා...යමූ
මරුවා ආ විටක සතුටින් මුහුණ.....දෙමූ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හරිදේ වැරදි විදියටත් වැරදි හරි විදියටත්
දකින මිනිසුන් ඒමට මේ ලොවේ ඇතත්
එය ලෝකයේ දර්මතාවක් බව වැටහුනමුත්
නමුදු කලකිරෙන මගේ සිත නොවලහකිමුත්

එපා කිසිවිට ඇද වැටෙන්නට, නපුර එවිටදි.........දිනනවා!
එපා කිසිවට කදුළු සලනට, දෙවියො ඔබ ගැන.....බලනවා!
එපා කිසිවිට ඈත්වන්නට, බුදු බණෙන් ඔබ.......රැකෙනවා!
එපා කිසිවිට කලකිරෙන්නට, දිනනවා ඔබ..........දිනනවා!
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ජීවිතයට කරදර එයි.............හැමදාම
    ඉවසන එක තමා කලහැකි....හපන්කම
    මේ හැමකින්ම අපි පැනලා.......දිව්වාම
    දුවනවාද? මරුව දිනක...........ආවාම

    බුදු බණ තුලින් අපි ලෝකය දෙස..බලමූ
    ජේසු තුමන් දුන් පණිවිඩ සිහි.......කරමූ
    දැහැමින් සෙමින් ජීවන මග ගෙවා...යමූ
    මරුවා ආ විටක සතුටින් මුහුණ.....දෙමූ

    11.gif
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ජීවිතයට කරදර එයි.............හැමදාම
    ඉවසන එක තමා කලහැකි....හපන්කම
    මේ හැමකින්ම අපි පැනලා.......දිව්වාම
    දුවනවාද? මරුව දිනක...........ආවාම

    බුදු බණ තුලින් අපි ලෝකය දෙස..බලමූ
    ජේසු තුමන් දුන් පණිවිඩ සිහි.......කරමූ
    දැහැමින් සෙමින් ජීවන මග ගෙවා...යමූ
    මරුවා ආ විටක සතුටින් මුහුණ.....දෙමූ

    ජිවිතයට මම බය නොවෙමි
    ලෝක සුන්දර නොවන බව දනිමි
    නිරතුරු දරිමයේ හැසිර්න්ක් වෙමි
    ඒ දර්මයම තමාව රිකින බව දනිමි.

    http://pavithra994.blogspot.com/2011/02/blog-post_28.html

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ
    දර්මයේ හැසිරෙන්න දර්මය විසින්ම රකිනු ලැබේ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජිවිතයට මම බය නොවෙමි
    ලෝක සුන්දර නොවන බව දනිමි
    නිරතුරු දරිමයේ හැසිර්න්ක් වෙමි
    ඒ දර්මයම තමාව රිකින බව දනිමි.

    http://pavithra994.blogspot.com/2011/02/blog-post_28.html

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ
    දර්මයේ හැසිරෙන්න දර්මය විසින්ම රකිනු ලැබේ.

    ඒලියන් නොව යම ලොවින් උව කැමති කෙනෙකුන් මෙහි........වඩීවා!
    බුදුන් දෙසු ඒ දහම් බලයෙන් කිසිවෙකුට කරදර..............නොවේවා!
    දහම් මග යන සැවොම එක ලෙස දෙවියනේ ඔබ රැකල..........දේවා!
    පරාජය වී ආපු දෙසටම සෑම නපුරම පැන.......................දිවේවා!