මෙහෙමයි සුන්දරයෝ කථාව 
ඕං ඔය පහල පොටෝ කෑලි වල පැකට් කරලා තියන "මීටර් 2ක්" දිග cable එක මට දුන්නා මගේ මිත්ර අනාථ මිට්ටෙක් විසින්
මේක micro USB - 2.4A cable එකක් බම්, අවුල තියෙන්නේ මේක මීටර් දෙකක් දිග එක. මට දැනගන්න ඕනි බම් Charging Cables වල දිග වැඩිවෙන්න වැඩිවෙන්න ඒවා වලින් charge වෙන වේගය අඩු වෙනවද කියලා?
ඒ කියන්නේ බම් සුන්දරයෝ micro USB කියන්නේ කොහොමත් old technology එකේ slow charging කියලා උඹලා දන්නවා නේ ඒ කියන්නේ type C වලට වඩා කොහොමත් අඩුවෙන් නේ charging speed සහ data transfer speed තියෙන්නේ.
දැන් බම් standerd ඔය phone box එක්ක එන cable එන්නේ මීටර් 1 හෝ මීටර් 1.2 වගේ factory made recommended දිගකින් නේ.
මේ පහල පින්තුරේ තියෙන්නේ after market product එකක් නේ.
ප්රශ්නේ සරලව දිග වැඩි වෙන්න වැඩි වෙන්න charge speed අඩු වෙනවද?
මේක බම් seal pack එන්නේ, අනික cable එක සුදු පාට braided මඟුලක්, රෙදි වගේ සීන් එක නිසා කුණු ගෑවෙනවා සෙනිකව. මේක ගලවලා ගහල බලන එක ලොකු වැඩක් නෙමෙයි ඒ උනාට seal pack එකක් කඩලා නාස්ති කරන එක මහා අඩු කුලේ වැඩක් නේ බම්
දන්න උන් කියාපන් බලන්න cable දිග වැඩි වෙනකොට charge speed වල අඩුවීමක් වෙනවද කියලා බම්?