මට මේ ටික සෙට් උනේ ඊයෙ බන් .. අහල බලපන් මියුසික් වල අමුත්තක් තියෙනවා..

මේක තමා බන් මටනම් සෙට් උන පට්ටම එක ...





මේක තමා බන් මටනම් සෙට් උන පට්ටම එක ...




මේ ඉතුරු ටික ...
මේවා මගේ විඩියෝස් නෙවෙයි.. Views ගන්නවත් මොකටවත් නෙවෙයි දැම්මේ.. පට්ට කියල දැනුන හින්ද..
Last edited:


these days everyone is trying to copy indian style. we need music in sri lankan style