කවුද බන් චරිත සර්
කවුද තාත්තා?
දැන් කීයද බන් ක්ලාස් ෆීස් , මම නම් 150/- හෝල් ක්ලාස්,200/- ගෘප් ක්ලාස් ගියේ.පේපර් ක්ලාස් එකට රු.30/-
දසනායක බන්ඩාර කියන සර් ගෙන් තමයි ඉගෙන ගත්තේ.
සර් ඉන්න තැනක යහපතක්ම වෙන්න ඕනේ..