Charity Foundation එකක් නීතියානුකූලව ලියාපදිංචි කරන්නේ &#
එලකිරි වැසියනී, ලංකාවේ නීතියානුකූලව charity foundation එකක් ලියාපදිංචි කරන්නේ කෝහොමද??
ලියාපදිංචි කරන්නේ කොහේද??
කාවද හම්බවෙන්න ඕන??
Submit කරන්න ඕන Documents මොනවාද??
සමාගම් රෙජිස්ට්‍රාර් එකේ ලියාපදිංචි වෙන්න ඕනද??
අදාල සියලුම විස්තර ගන්න පුළුවන් තැනක්
**පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි කරන්න ඕන (උදා: මහින්ද වික්‍රමසිංහ පදනම, රනිල් සිරිසේන පදනම වගේ)
ලොකු උදව්වක්..